කොරෝනා TOCILIZUMAB INJECTION ලක්ෂ 4-5යි

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ ඉන්ජෙක්සන් එක ගැන කව්ද දන්නේ කොරෝනා අසාධ්‍ය ලෙඩ්ඩුන්ට දෙනවා කියන්නේ ? බැලැක් මාර්කට් ලක්ෂ 4-5ක් ලු ??

    ප්‍රයිවට් icu එකක කොරෝනා ලෙඩෙක් දැම්මොත් බිල් එක සාමාන්යෙන් කියක් වෙනවාද ?
    ඉන්සුරන්ස් එකෙන් කොච්චර කවර් කරාද ? ]

    සැලකිය යුතු මම මේ ගැන කිසිවක් නොදන්නේ බවත් ටිව්ටර් පොස්ට් එකක් දැකලා දාන බවත්

    Brand : ACTEMRA Generic : TOCILIZUMAB INJECTION 20MG VIAL Pack Size : 80mg/4ml Pack Type : 200mg/10ml,400m/20ml Manufacturer : Chugai Pharma Country : JAPAN Local Agent : A Baur & Co (Pvt) Ltd Telephone : (011) 4732600 #LKA #SriLanka #COVID19LK #COVID19SL
     
    • Like
    Reactions: kinkon

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ada sajith parliment eke me gana kathawak karada ewage mokak hari kiwwa
    සජියා ගැන නම් දන්නේ නැහැ බන් මම ටිව්ටර් එකේ මුන්සා ඇන්ටි කෑගහන ඉන්දා බැලුවේ සජියා කිව්වා නම් දෙපාරක් තුන්පාරක් හිතන්න වෙනවා පකනිල් මතක නේ

    ඔව් සජියා ඕක ගැන කතා කරපු නිසා තමා ඕක ගැන දැන් කතා කරන්නේ.
    111
    ------ Post added on Aug 17, 2021 at 10:14 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    සජියා ගැන නම් දන්නේ නැහැ බන් මම ටිව්ටර් එකේ මුන්සා ඇන්ටි කෑගහන ඉන්දා බැලුවේ සජියා කිව්වා නම් දෙපාරක් තුන්පාරක් හිතන්න වෙනවා පකනිල් මතක
    Pani sumane piligatta oka use karanawa kiyala critical leddunta
     
    • Wow
    Reactions: Darkseid

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,346
    113
    කෑගල්ල
    හරි ඇතිබන් සී ව්ටමින් පෙත්තක්වත් ඉතුරු කරලා නෑ මිනිස්සු. සේරම ගෙවල්වල අරන් ගිහින්. පවු අසරන දුප්පත් මිනිස්සු
     
    • Like
    Reactions: Darkseid

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    මේ ඉන්ජෙක්සන් එක ගැන කව්ද දන්නේ කොරෝනා අසාධ්‍ය ලෙඩ්ඩුන්ට දෙනවා කියන්නේ ? බැලැක් මාර්කට් ලක්ෂ 4-5ක් ලු ??

    ප්‍රයිවට් icu එකක කොරෝනා ලෙඩෙක් දැම්මොත් බිල් එක සාමාන්යෙන් කියක් වෙනවාද ?
    ඉන්සුරන්ස් එකෙන් කොච්චර කවර් කරාද ? ]

    සැලකිය යුතු මම මේ ගැන කිසිවක් නොදන්නේ බවත් ටිව්ටර් පොස්ට් එකක් දැකලා දාන බවත්

    Brand : ACTEMRA Generic : TOCILIZUMAB INJECTION 20MG VIAL Pack Size : 80mg/4ml Pack Type : 200mg/10ml,400m/20ml Manufacturer : Chugai Pharma Country : JAPAN Local Agent : A Baur & Co (Pvt) Ltd Telephone : (011) 4732600 #LKA #SriLanka #COVID19LK #COVID19SL

    මේක කොරොනා වලට ආපු බෙහෙතක් නෙවෙයි. ඉස්සර ඉඳන් තිබ්බා. විවිධ අසාධ්‍ය රෝගින්ට පාවිච්චි කලා. දැන්කොවිඩ් වලටත් පාවිච්ච් කරනවා.ඕක කවදාවත් මහාපරිමානෙන් ගෙන්නලා නැ.ඒ නිසා ඉල්ලුම වැඩි නිසා ගනන් ඇති
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    Tocilizumab in Hospitalized Patients with Severe Covid-19 Pneumonia

    https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2028700

    BACKGROUND​

    Coronavirus disease 2019 (Covid-19) is associated with immune dysregulation and hyperinflammation, including elevated interleukin-6 levels. The use of tocilizumab, a monoclonal antibody against the interleukin-6 receptor, has resulted in better outcomes in patients with severe Covid-19 pneumonia in case reports and retrospective observational cohort studies. Data are needed from randomized, placebo-controlled trials.

    METHODS​

    In this phase 3 trial, we randomly assigned patients who were hospitalized with severe Covid-19 pneumonia in a 2:1 ratio receive a single intravenous infusion of tocilizumab (at a dose of 8 mg per kilogram of body weight) or placebo. Approximately one quarter of the participants received a second dose of tocilizumab or placebo 8 to 24 hours after the first dose. The primary outcome was clinical status at day 28 on an ordinal scale ranging from 1 (discharged or ready for discharge) to 7 (death) in the modified intention-to-treat population, which included all the patients who had received at least one dose of tocilizumab or placebo.

    RESULTS​

    Of the 452 patients who underwent randomization, 438 (294 in the tocilizumab group and 144 in the placebo group) were included in the primary and secondary analyses. The median value for clinical status on the ordinal scale at day 28 was 1.0 (95% confidence interval [CI], 1.0 to 1.0) in the tocilizumab group and 2.0 (non-ICU hospitalization without supplemental oxygen) (95% CI, 1.0 to 4.0) in the placebo group (between-group difference, −1.0; 95% CI, −2.5 to 0; P=0.31 by the van Elteren test). In the safety population, serious adverse events occurred in 103 of 295 patients (34.9%) in the tocilizumab group and in 55 of 143 patients (38.5%) in the placebo group. Mortality at day 28 was 19.7% in the tocilizumab group and 19.4% in the placebo group (weighted difference, 0.3 percentage points; 95% CI, –7.6 to 8.2; nominal P=0.94).

    CONCLUSIONS​

    In this randomized trial involving hospitalized patients with severe Covid-19 pneumonia, the use of tocilizumab did not result in significantly better clinical status or lower mortality than placebo at 28 days.

    (Funded by F. Hoffmann–La Roche and the Department of Health and Human Services; COVACTA ClinicalTrials.gov number, NCT04320615. )
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හරි ඇතිබන් සී ව්ටමින් පෙත්තක්වත් ඉතුරු කරලා නෑ මිනිස්සු. සේරම ගෙවල්වල අරන් ගිහින්. පවු අසරන දුප්පත් මිනිස්සු
    විටමින් C තිබබෙ නැහැ පාමසි දෙකම එක ගන්නත් වටයක්ක් ගහන්න වුනා
    මේක කොරොනා වලට ආපු බෙහෙතක් නෙවෙයි. ඉස්සර ඉඳන් තිබ්බා. විවිධ අසාධ්‍ය රෝගින්ට පාවිච්චි කලා. දැන්කොවිඩ් වලටත් පාවිච්ච් කරනවා.ඕක කවදාවත් මහාපරිමානෙන් ගෙන්නලා නැ.ඒ නිසා ඉල්ලුම වැඩි නිසා ගනන් ඇති

    කොරෝනා වලටත් සාර්ථකයි :dull::dull:
    අඩේනවා බන් දැන් නම් මේකට 5යි ඔක්සිජන් ටැංකි ගන්න ගියොත් ICY ප්‍රයිවට් යන්න වුනොත් ලක්ෂ කීයක්ද :no::no::no:
     
    • Like
    Reactions: kasun090354t

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    Tocilizumab in Hospitalized Patients with Severe Covid-19 Pneumonia

    https://www.nejm.org/doi/full/10.1056/NEJMoa2028700

    BACKGROUND​

    Coronavirus disease 2019 (Covid-19) is associated with immune dysregulation and hyperinflammation, including elevated interleukin-6 levels. The use of tocilizumab, a monoclonal antibody against the interleukin-6 receptor, has resulted in better outcomes in patients with severe Covid-19 pneumonia in case reports and retrospective observational cohort studies. Data are needed from randomized, placebo-controlled trials.

    METHODS​

    In this phase 3 trial, we randomly assigned patients who were hospitalized with severe Covid-19 pneumonia in a 2:1 ratio receive a single intravenous infusion of tocilizumab (at a dose of 8 mg per kilogram of body weight) or placebo. Approximately one quarter of the participants received a second dose of tocilizumab or placebo 8 to 24 hours after the first dose. The primary outcome was clinical status at day 28 on an ordinal scale ranging from 1 (discharged or ready for discharge) to 7 (death) in the modified intention-to-treat population, which included all the patients who had received at least one dose of tocilizumab or placebo.

    RESULTS​

    Of the 452 patients who underwent randomization, 438 (294 in the tocilizumab group and 144 in the placebo group) were included in the primary and secondary analyses. The median value for clinical status on the ordinal scale at day 28 was 1.0 (95% confidence interval [CI], 1.0 to 1.0) in the tocilizumab group and 2.0 (non-ICU hospitalization without supplemental oxygen) (95% CI, 1.0 to 4.0) in the placebo group (between-group difference, −1.0; 95% CI, −2.5 to 0; P=0.31 by the van Elteren test). In the safety population, serious adverse events occurred in 103 of 295 patients (34.9%) in the tocilizumab group and in 55 of 143 patients (38.5%) in the placebo group. Mortality at day 28 was 19.7% in the tocilizumab group and 19.4% in the placebo group (weighted difference, 0.3 percentage points; 95% CI, –7.6 to 8.2; nominal P=0.94).

    CONCLUSIONS​

    In this randomized trial involving hospitalized patients with severe Covid-19 pneumonia, the use of tocilizumab did not result in significantly better clinical status or lower mortality than placebo at 28 days.

    (Funded by F. Hoffmann–La Roche and the Department of Health and Human Services; COVACTA ClinicalTrials.gov number, NCT04320615. )
    1) ඉංග්‍රිසි දැනගත්තා කියලාවත් ගුගල් කරන්න පුලුවන් කියලාවත් ⁣බැ මෙඩිසින් කතා කරන්න.
    2) රිසර්ච් එකක් කියවන්න සබ්ජෙක්ට් එක ගැන දැනුමක් අවශ්‍යයි. නැත්තම් වල්මත් වෙනවා.
    3) මේ බෙහෙත කොවිඩ් වලට හදපු එකක් නෙවෙයි.
    4) රිසර්ච් එකේ බලලා තියෙන්නේ එක ඩාරෙක්ෂන් එකක්
    5)කෝවිඩ් නිසා මැරෙන්නේ නියුමෝනියා නිසාම නෙවෙයි.
    6) විශේෂඥ වෛද්‍යවරයෙක් මේක නිර්දේශ කරන්නෙ අවශ්‍යතාව නිසා. ඒත් සමග ඔහු වගකිමෙන් බැදෙනවා.
    7) ඒ නිසා 1 තියන එක කර කර ඉන්න එපා. හරි ගොං.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    1) ඉංග්‍රිසි දැනගත්තා කියලාවත් ගුගල් කරන්න පුලුවන් කියලාවත් ⁣බැ මෙඩිසින් කතා කරන්න.

    කවුද මෙඩිසින් කතා කරේ? මේ රිසර්ච් පේපර් එකක් ශෙයා කරලා තියෙන්නේ. ඔයාට සරල ඉංග්‍රීසි කියවලා තේරුම් ගන්න බැරිනං කරන්න දෙයක් නෑ :geek:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    කවුද මෙඩිසින් කතා කරේ? මේ රිසර්ච් පේපර් එකක් ශෙයා කරලා තියෙන්නේ. ඔයාට සරල ඉංග්‍රීසි කියවලා තේරුම් ගන්න බැරිනං කරන්න දෙයක් නෑ :geek:
    ඔව් ඔයාට සරල ඉංග්‍රිසි පුලුවන් කියලාත්,ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලත් මට තේරෙනවා සහෝ. අපි අද ඊයේ මේකට ආපු එවුන් නෙවෙයිනේ. යං යං ඔහොම යං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    1) ඉංග්‍රිසි දැනගත්තා කියලාවත් ගුගල් කරන්න පුලුවන් කියලාවත් ⁣බැ මෙඩිසින් කතා කරන්න.
    2) රිසර්ච් එකක් කියවන්න සබ්ජෙක්ට් එක ගැන දැනුමක් අවශ්‍යයි. නැත්තම් වල්මත් වෙනවා.
    3) මේ බෙහෙත කොවිඩ් වලට හදපු එකක් නෙවෙයි.
    4) රිසර්ච් එකේ බලලා තියෙන්නේ එක ඩාරෙක්ෂන් එකක්
    5)කෝවිඩ් නිසා මැරෙන්නේ නියුමෝනියා නිසාම නෙවෙයි.
    6) විශේෂඥ වෛද්‍යවරයෙක් මේක නිර්දේශ කරන්නෙ අවශ්‍යතාව නිසා. ඒත් සමග ඔහු වගකිමෙන් බැදෙනවා.
    7) ඒ නිසා 1 තියන එක කර කර ඉන්න එපා. හරි ගොං.
    උඹ මම හිතන එවුන් දෙන්නගෙන් එකෙක්. උඹේ MBBS degree එක එක්කො Colombo නැත්නම් ජපුර. නේහ් 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,614
    113
    ඔව් ඔයාට සරල ඉංග්‍රිසි පුලුවන් කියලාත්,ඔයාගේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියලත් මට තේරෙනවා සහෝ. අපි අද ඊයේ මේකට ආපු එවුන් නෙවෙයිනේ. යං යං ඔහොම යං.
    :geek:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,816
    39,764
    113
    Homagama
    උඹ මම හිතන එවුන් දෙන්නගෙන් එකෙක්. උඹේ MBBS degree එක එක්කො Colombo නැත්නම් ජපුර. නේහ් 😂
    නැ බං KDU ඕ යැස්. ඒකනේ මම හමුදාවට ආදරේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහම කරන්න එපා නොදන්න දෙයක් තියෙනවා නම් දාන්න :oo::nerd:
    @emoji diaries කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නෙ බං. ඕක දෙන්නෙ ඇඟේ immune reaction අඩපණ කරන්න. ඒකෙන් කොවිඩ් නිසා ඇඟේ ඇතිවෙන imune mediated lung damage එක අඩු කරවනවා. වක්‍රාකාර විදිහට ගන්න බලන්නෙ සහනයක්. ඕක ලක්ශ පහක් බං. බ්ලැක් මාකට් නෙමෙයි. දැන් වෙන ඩ්‍රග් එකක් තියෙනවා කළඑලි බැහැලා ඒකේ බොට්ල් එකක් 20 000 ක් දවස් පහක් හෝ හතක් දෙන්න ඕනෙ.. ඒකේ නම මේකේ නොදා ඉන්නම්. නැත්නම් සිංහලු ඒවත් ගිහින් ගෙදර ගොඩ ගහගනී.

    ටොකෝ දුන්නා කියලා ගොඩ යන එක අනිවා වෙන්නෙ නෑ ටොකෝ දීලත් මැරුණි එවුන් වැඩියි.

    නැ බං KDU ඕ යැස්. ඒකනේ මම හමුදාවට ආදරේ
    රේඩියෝලොජි නේද කරන්නෙ? නැත්නම් ඇනස්තීසියා. 🙄
    ------ Post added on Aug 17, 2021 at 10:42 PM