කොරෝනා

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කොරෝනා හැදිලා දැන් හිටපු ගමන් මැරෙන්නෙ ඇයි?
    මේක නිකං හෙම්බිරිස්සාව වගේ මද?
    මම හිතුවෙ හැදුණම නැගිටින්න බැරි වෙන්න අමාරු වෙන නිසා දවසම ඇදේ තැපල ඉන්නව ඇති කියල.ඒ උණාට බලන් යද්දි මුං පාරවල් ගානෙ ගිහින් ඒ මදිවට නාන්නනත් ගිහින් නෙ මැරෙන්නෙ..
    ඒ කියන්නෙ හැදුණට හිතාගන්න බැරි ද?
     
    • Sad
    Reactions: Cricket crazy

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Denmark wala and Europe wala oka tiyenwa aluth mutated virus eka,. Dan 10000k marenne ekai dawasata loke. 🙁🙁🙁