කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
PHI ta kiyanna, eya eeta passe arrange karanava gedara ayata testing. ehema nattam Lankahospital home visit tiyenava.කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
නොදන්නා බයිලා කියවිමෙන් වලකින්න, නිවුස් වල යන හැමදේම ඒ විදිහටටම වෙන්නෙ නැ PHI තමයි තිරනය ගන්නෙ ... උදා, මනුස්සයට පොසිටිවු , ගෙදර බිරිද ගෑබිණි අනිව pcr කරනව..ගෙදර ළදරුව පොඩි අනිව pcr කරනව, ඒක නිසා නොදන්නා දේ කියවීමෙන් වලකින්නආණ්ඩුවෙන් නං කරන්නේ නැහැ. පෞද්ගලික රෝහල් වල පුළුවන්.
මේක දැන් වලංගු.
![]()
කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
ඔව්. ගූඑන්පී ගොන්බඩු පච දානවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඕකුන්ට හෙන ගහන්ඩ ඕනි මම කියන්නේPHI ට කියන්ඩ, අවශ්‍ය නම් කරනව රජයේ වියදමින්
නොදන්නා බයිලා කියවිමෙන් වලකින්න, නිවුස් වල යන හැමදේම ඒ විදිහටටම වෙන්නෙ නැ PHI තමයි තිරනය ගන්නෙ ... උදා, මනුස්සයට පොසිටිවු , ගෙදර බිරිද ගෑබිණි අනිව pcr කරනව..ගෙදර ළදරුව පොඩි අනිව pcr කරනව, ඒක නිසා නොදන්නා දේ කියවීමෙන් වලකින්න
ආණුඩුවෙ බයිලයක් නෙමේ , ලෙඩ ගැන නොදන්නා හරුප දාන්ඩ එපා,ඔව්. ගූඑන්පී ගොන්බඩු පච දානවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඕකුන්ට හෙන ගහන්ඩ ඕනි මම කියන්නේ
Hemas eke man hithanne karanawa thanata awith. km ekakata rs. 60 da koheda wenawa. Poddak hoyala balapan. Nugegoda Ceymed eketh PCR karanawa.කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
ඔව්. ලෙඩ ගැන නොදන්නා හරුප කියන ගොන්බඩු වලට හෙන ගහන්ඩ ඕනි.ආණුඩුවෙ බයිලයක් නෙමේ , ලෙඩ ගැන නොදන්නා හරුප දාන්ඩ එපා,
ප්‍රශ්නේ තියෙන්නේ මචන් PHI කරනවා කිව්වට කවදා කරාවිද කියලා, උන් කියන්නේ දවස් 10ක් ඇතුලත කරනවා කියල එහෙම කියල බලන් ඉන්න බයයි ගෙවලහරි කරගන්න බැලුවේ එත් නිරෝදයනය වෙන්න කියල ගහල තියෙද්දී අපිට එලියට යන්න දෙන්නේ නැ නේ ඒක නිසා Home විසිට් service එකක් හොයන්නේඉස්සර වගේ PCR කරන්නේ නෑ පස්සෙන් පන්න පන්න
ඕනිම නම් අනික් අයට වෙන prvt එකකින් antigen එකක් කර ගන්න පුළුවන්
කොහොමත් අනික් යට කර කියල තේරුමක් නෑ එක්කෙනක් positive නම් - හේතු
අනික් අයගේ පොසිටිව් උනා කියල රෝග ලක්ෂණ නැත්තම් ඉස්පිරිතාලේ එක්ක යන්නෙත් නෑ - ඒ කියන්නේ ගෙදරම තමා සති දෙකක්
අනික් අයගේ negative උනා කියල එලියට බහින්නත් බෑ - ඒ කියන්නේ ත් ගෙදරම තමා සති දෙකක්
PHI ta kathandare kiyapan.Pvt PCR ekak karaganna one , bayai and symptoms thiyenawa kiyapan.ethakota gihin kara ganna kiyai.Naththan MOH ta kiyapan cl karalaප්‍රශ්නේ තියෙන්නේ මචන් PHI කරනවා කිව්වට කවදා කරාවිද කියලා, උන් කියන්නේ දවස් 10ක් ඇතුලත කරනවා කියල එහෙම කියල බලන් ඉන්න බයයි ගෙවලහරි කරගන්න බැලුවේ එත් නිරෝදයනය වෙන්න කියල ගහල තියෙද්දී අපිට එලියට යන්න දෙන්නේ නැ නේ ඒක නිසා Home විසිට් service එකක් හොයන්නේ
මම e -channeling කතා කලා උන් හොස්පිටල් වලට කතා කරලා අහන්න කියනවා
ඒක තමයි මම උඩින්ම දාලා තියෙන්නේ දැන් Exit PCR කරන්නේ නැහැ කියලා.හේමාස් එකට Call කරලා ඇහුව උන් home visit කරනවා එත් නිරෝදායනය කරපු ගෙවල් වලට විසිට් කරන්නේ නැ ලූ මන් දන්නේ නැ බන් මොන ප*** logic ද කියල
Ithin umba palayan eheta. Quarantine katha kiyanna epaහේමාස් එකට Call කරලා ඇහුව උන් home visit කරනවා එත් නිරෝදායනය කරපු ගෙවල් වලට විසිට් කරන්නේ නැ ලූ මන් දන්නේ නැ බන් මොන ප*** logic ද කියල
Exit PCR eeyeth kala ban.Nokarana ewa boru kathandaraඒක තමයි මම උඩින්ම දාලා තියෙන්නේ දැන් Exit PCR කරන්නේ නැහැ කියලා.
ඉතිං එහෙනං ඒක කරන විදිය අරුට කියලා දියන්.Exit PCR eeyeth kala ban.Nokarana ewa boru kathandara
Uta dawas 10 ta kalin karaganna one kiyalane kiyanneඉතිං එහෙනං ඒක කරන විදිය අරුට කියලා දියන්.
kohomada machan karaganne ?Exit PCR eeyeth kala ban.Nokarana ewa boru kathandara