කොරෝන පොසිටිව් උන ගෙදරක

asi

Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
     
    • Like
    Reactions: Stimulus mind

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආණ්ඩුවෙන් නං කරන්නේ නැහැ. පෞද්ගලික රෝහල් වල පුළුවන්.

    Capture.jpg

    පෞද්ගලික රෝහල් වලට මේක දැන් වලංගු.

    Press-Release-495-page-001.jpg
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
    PHI ta kiyanna, eya eeta passe arrange karanava gedara ayata testing. ehema nattam Lankahospital home visit tiyenava.

    https://www.echannelling.com/Echannelling/pcr-test
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    PHI ට කියන්ඩ, අවශ්ය නම් කරනව රජයේ වියදමින්

    ආණ්ඩුවෙන් නං කරන්නේ නැහැ. පෞද්ගලික රෝහල් වල පුළුවන්.

    මේක දැන් වලංගු.

    Press-Release-495-page-001.jpg
    නොදන්නා බයිලා කියවිමෙන් වලකින්න, නිවුස් වල යන හැමදේම ඒ විදිහටටම වෙන්නෙ නැ PHI තමයි තිරනය ගන්නෙ ... උදා, මනුස්සයට පොසිටිවු , ගෙදර බිරිද ගෑබිණි අනිව pcr කරනව..ගෙදර ළදරුව පොඩි අනිව pcr කරනව, ඒක නිසා නොදන්නා දේ කියවීමෙන් වලකින්න
    ------ Post added on Jun 4, 2021 at 9:09 PM
     
    • Dislike
    Reactions: hitlermash

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට

    ඉස්සර වගේ PCR කරන්නේ නෑ පස්සෙන් පන්න පන්න

    ඕනිම නම් අනික් අයට වෙන prvt එකකින් antigen එකක් කර ගන්න පුළුවන්
    කොහොමත් අනික් යට කර කියල තේරුමක් නෑ එක්කෙනක් positive නම් - හේතු

    අනික් අයගේ පොසිටිව් උනා කියල රෝග ලක්ෂණ නැත්තම් ඉස්පිරිතාලේ එක්ක යන්නෙත් නෑ - ඒ කියන්නේ ගෙදරම තමා සති දෙකක්
    අනික් අයගේ negative උනා කියල එලියට බහින්නත් බෑ - ඒ කියන්නේ ත් ගෙදරම තමා සති දෙකක්
    PHI කරන්න බෑ හරි පරක්කු කරනවා නම් කරන්න දෙයක් නෑ. විශේෂ හේතුවක් තිබුනොත් කරයි නැත්තම් ඌ කියන එකක් අහගෙන හිටපන්
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    PHI ට කියන්ඩ, අවශ්ය නම් කරනව රජයේ වියදමින්

    නොදන්නා බයිලා කියවිමෙන් වලකින්න, නිවුස් වල යන හැමදේම ඒ විදිහටටම වෙන්නෙ නැ PHI තමයි තිරනය ගන්නෙ ... උදා, මනුස්සයට පොසිටිවු , ගෙදර බිරිද ගෑබිණි අනිව pcr කරනව..ගෙදර ළදරුව පොඩි අනිව pcr කරනව, ඒක නිසා නොදන්නා දේ කියවීමෙන් වලකින්න
    ඔව්. ගූඑන්පී ගොන්බඩු පච දානවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඕකුන්ට හෙන ගහන්ඩ ඕනි මම කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. ගූඑන්පී ගොන්බඩු පච දානවා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඕකුන්ට හෙන ගහන්ඩ ඕනි මම කියන්නේ
    ආණුඩුවෙ බයිලයක් නෙමේ , ලෙඩ ගැන නොදන්නා හරුප දාන්ඩ එපා,
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    කොරෝන පොසිටිව් උන ගෙදරක ඉන්න අනිත් අයව PCR ටෙස්ට් එකක් කරන්න විදියක් දන්නවද ? ගෙදරට ගෙනල්ල PCR ටෙස්ට් එකක් කරන්න පුළුවන් විදියක් මොකද්ද නුගේගොඩ තියෙන ගෙදරකට
    Hemas eke man hithanne karanawa thanata awith. km ekakata rs. 60 da koheda wenawa. Poddak hoyala balapan. Nugegoda Ceymed eketh PCR karanawa.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආණුඩුවෙ බයිලයක් නෙමේ , ලෙඩ ගැන නොදන්නා හරුප දාන්ඩ එපා,
    ඔව්. ලෙඩ ගැන නොදන්නා හරුප කියන ගොන්බඩු වලට හෙන ගහන්ඩ ඕනි.
     
    • Haha
    Reactions: Tyrion Lannister

    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    ඉස්සර වගේ PCR කරන්නේ නෑ පස්සෙන් පන්න පන්න

    ඕනිම නම් අනික් අයට වෙන prvt එකකින් antigen එකක් කර ගන්න පුළුවන්
    කොහොමත් අනික් යට කර කියල තේරුමක් නෑ එක්කෙනක් positive නම් - හේතු

    අනික් අයගේ පොසිටිව් උනා කියල රෝග ලක්ෂණ නැත්තම් ඉස්පිරිතාලේ එක්ක යන්නෙත් නෑ - ඒ කියන්නේ ගෙදරම තමා සති දෙකක්
    අනික් අයගේ negative උනා කියල එලියට බහින්නත් බෑ - ඒ කියන්නේ ත් ගෙදරම තමා සති දෙකක්
    ප්‍රශ්නේ තියෙන්නේ මචන් PHI කරනවා කිව්වට කවදා කරාවිද කියලා, උන් කියන්නේ දවස් 10ක් ඇතුලත කරනවා කියල එහෙම කියල බලන් ඉන්න බයයි ගෙවලහරි කරගන්න බැලුවේ එත් නිරෝදයනය වෙන්න කියල ගහල තියෙද්දී අපිට එලියට යන්න දෙන්නේ නැ නේ ඒක නිසා Home විසිට් service එකක් හොයන්නේ
    මම e -channeling කතා කලා උන් හොස්පිටල් වලට කතා කරලා අහන්න කියනවා
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    PHI ta kathandare kiyapan.Pvt PCR ekak karaganna one , bayai and symptoms thiyenawa kiyapan.ethakota gihin kara ganna kiyai.Naththan MOH ta kiyapan cl karala
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    හේමාස් එකට Call කරලා ඇහුව උන් home visit කරනවා එත් නිරෝදායනය කරපු ගෙවල් වලට විසිට් කරන්නේ නැ ලූ මන් දන්නේ නැ බන් මොන ප*** logic ද කියල
     
    • Haha
    Reactions: Honda.putha

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හේමාස් එකට Call කරලා ඇහුව උන් home visit කරනවා එත් නිරෝදායනය කරපු ගෙවල් වලට විසිට් කරන්නේ නැ ලූ මන් දන්නේ නැ බන් මොන ප*** logic ද කියල
    ඒක තමයි මම උඩින්ම දාලා තියෙන්නේ දැන් Exit PCR කරන්නේ නැහැ කියලා.
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    හේමාස් එකට Call කරලා ඇහුව උන් home visit කරනවා එත් නිරෝදායනය කරපු ගෙවල් වලට විසිට් කරන්නේ නැ ලූ මන් දන්නේ නැ බන් මොන ප*** logic ද කියල
    Ithin umba palayan eheta. Quarantine katha kiyanna epa