කොරෝන මරණ ගැන ප්‍රශ්න?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,250
    31,984
    113
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,166
    113
    - උඩරට -
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...
    පුද්ගලිකයි රහසිගතයි :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,984
    113
    Deela monawa karannada ithin?
    eken awabodayak enawa vaccine wade harida nadda kiyala. eka nodee inna eken sakayak athiwenawa...
    vaccine wade aul athi kiyala...

    පුද්ගලිකයි රහසිගතයි :lol:
    anna ethanai pushne...
    eka rahasigatha karanna bari point ekak. minissun aniwaryenma danuwath karanna ona point ekak.
    ------ Post added on Jul 28, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: charitha2011

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...

    ඒවා නම් බලපොරෝර්ත්තු වෙන්න එපා බන්...මනුස්සයෙක්ගේ මරණය පාඩමක් කියල දුන්න... කීලි මහරාජා... වැක්සින් 2කම අරගෙන නේද? එතකොට හිතපන් එච්චර පොරකටත් අමාරු උනා නම්... ඉතින් හ්ම්ම්...අඩුම තරමේ මිනිස්සු ඒ මරණය දිහා බලල හරි හැදෙන පාටක් නෑ... :( :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,984
    113
    ඒවා නම් බලපොරෝර්ත්තු වෙන්න එපා බන්...මනුස්සයෙක්ගේ මරණය පාඩමක් කියල දුන්න... කීලි මහරාජා... වැක්සින් 2කම අරගෙන නේද? එතකොට හිතපන් එච්චර පොරකටත් අමාරු උනා නම්... ඉතින් හ්ම්ම්...අඩුම තරමේ මිනිස්සු ඒ මරණය දිහා බලල හරි හැදෙන පාටක් නෑ... :( :(
    single dose eka aragenath mask ekak nathuwa inna harak inna ratak thamai meka. godak than wala dakala thiyanawa. un hithagena inne vaccine eken unwa super humans la karanawa kiyala.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...
    ඒක කිව්වොත් වැක්සින් එක ගැන මිනිස්සුන්ගේ තියෙන විස්වාසය නැතිවෙන නිසා........
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,984
    113
    ඒක කිව්වොත් වැක්සින් එක ගැන මිනිස්සුන්ගේ තියෙන විස්වාසය නැතිවෙන නිසා........
    ehema baha, thorathuru ona, wiswasaya wenama deyak, gahana un gahanawa, nogahana eka nogahanawa...
     
    • Like
    Reactions: reddit

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    efficiency eka rate minissu danaganna ona nadda? ekata maranayata path ayageth vaccination details ganna ona.
    naththan baga wadak.
    Efficacy, eka balanne clinical trial ekakin placebo group ekakui inoculated group ekakui compare karala ne.

    Eka ehema ma baluwath ithin moko Pfizer genna ya dan gahana okkoma nawaththala dala
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එක උදාහරණයක්.... මහාරාජාට 2ම ගහල තිබිලා.....
    අපේ උන්ගේ සීමාව ඉක්මවා විශ්වාස කිරීමක් පෙන්න තියනවා... එකත් හරියට අපි අර දේශපාලුවෝ ගැන හිතාගෙන ඉන්නවා වගේ...මුලදී හොදයි...කියල වැඩක් නෑ පස්සේ පස්සේ තමයි කනෝ කනෝ කියල කෑගහන්නේ... typical ඉන්ගලුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා
     
    • Like
    Reactions: jhnnwp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ…

    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ…

    ponna panduwa oka gena witharak newi ban, hema ekak genama kiyanne weradi තොරතුරු thamai.

    eg

    ekek pohora thiyanawa kiyaddi thawa ekek ne kiyanawa
    eke USD thiyanawa kiyaddi thawa eke ne kiyanawa

    oya wage hema ekatama sakkili ballo mic eke ellila 69 laksheta redda ussala arinawa
     
    • Like
    Reactions: jhnnwp

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන් ඔය දවසට 30 ගණන්, 40 ගණන්, 60 ගණන් උන මරණ වල
    වැක්සීන් දෙකම අරගෙන, වැක්සීන් පලවෙනි එක අරගෙන හිටපු අය කොච්චර ඉඳලා තියනවද?
    ඕක ගැන ඇයි හරියට තොරතුරු දෙන්නෙ නැත්තෙ...
    Correct information dunnoth rata arinna bane. Adath hitapu eka niwadu nisa aluth ekek wedata awith hari gana 63 report karalada😀
     
    • Like
    Reactions: jhnnwp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දවසට 100000 ක් vaccine ගහනකොට 40ක් මැරෙනවා කියලා හිතපල්ලා

    එහෙම බැලුවත් 0.04 % තමා වෙන්නේ...
    vaccine නැතුව හිටියනම් 2% ක් වගේ මැරෙනවා මම කියන්නේ මේක ඉතින් vaccine කරලා තියෙද්දී උනත් බලාපොරොත්තු වෙන්න ඕනි ගණන් තමා
    රටේ ලෙඩ්ඩු වැඩි වෙන එකයි හේතුව, ලෙඩ්ඩු වැඩි වෙනකොට vaccine කරපු උන්ගෙනුත් සැලකිය යුතු ප්‍රතිශතයක් මැරෙනවා
     
    • Like
    Reactions: jhnnwp

    nidarsha91

    Well-known member
  • Ape Minissunta thaman laga thiyena beheth tika ekatama epaa kerewwa - Pani case

    Awadhaanaya, Araakashaawa nathi kalaa - Vaccination patan gaththa

    Aarakshaawa nathi karala dammama, minissu me de iwara karaganne na. hamadaama adagena yanawa.

    දවසට 100000 ක් vaccine ගහනකොට 40ක් මැරෙනවා කියලා හිතපල්ලා

    එහෙම බැලුවත් 0.04 % තමා වෙන්නේ...
    vaccine නැතුව හිටියනම් 2% ක් වගේ මැරෙනවා මම කියන්නේ මේක ඉතින් vaccine කරලා තියෙද්දී උනත් බලාපොරොත්තු වෙන්න ඕනි ගණන් තමා
    රටේ ලෙඩ්ඩු වැඩි වෙන එකයි හේතුව, ලෙඩ්ඩු වැඩි වෙනකොට vaccine කරපු උන්ගෙනුත් සැලකිය යුතු ප්‍රතිශතයක් මැරෙනවා
    Hithapalla kiyala rataka anaagathaya gana theerana gananwa nan shoookne ban aaaah ? Ko data ?

    Logically ma fail neh ban ?
    ------ Post added on Jul 28, 2021 at 11:54 PM