කොරෝන ලංකාවට නෑ
බය වෙන්න එපා ලංකාවට කොරෝන නෑ චන්දෙ ඉවර වෙනකන්.
උබල හිතනවද තිබ්බත් කියයි කියල.
චන්දෙ වෙනුවෙන් ඕනිම වැඩක් කරන කාලකණ්ණි හැත්තක් ඉන්නෙ මේ රටේ.

ඉස්සරහ දවස් ටිකේ පරිස්සමට හිටපන්. මුන් ඇඩ්වරටයිස් කරල පිටරට උන් ගෙන්න්නනෙ.
හොද අවස්ථාවක් තමා රටක් විදියට ඒ උනාට මෙහෙ ඉන්නෙ බලු බෙට්ට සතෙන් ගන්න උන් ටිකක් ඒක නිසා අපි අපි පරිස්සම් වෙන එක තමා හොදම. කොරෝන තිබ්බ එකෙක් ආවත් ගානක් දීල පැනගන්න පුළුවන් කොච්චර සිස්ටම් තිබ්බත්.
පෙරුම්කාය කොත්තමල්ලි වගේ දේවල් වලට ඇද කරාට බැන්නට කමක් නෑ හොරෙන් හරි එව්ව කරගන්න. ඇගට අහිතක් නෑනෙ. හරියටම එව්වමයි බෙහෙත් කියල නන් දන්නෙ නෑ ඒත් අපිට වෙන ශුවර්ම බෙහෙතකුත් නෑනෙ. කොහොමත් ඔව්ව ප්‍රතිශක්තිකරණයට හොදයි කියල තියෙනවනෙ.
මොනව හරි දැනගන්න දෙයක් තියෙනව නන් අනික් අයටත් උදව්වක් වෙන්න කොටාගෙන යන්න. බොරු නිව්ස්නන් දාන්න එපා හොයල බලලම දාන්න. සෙල්ලමකට ගන්න එපා මේක.
බය වෙන්න එපා ලංකාවට කොරෝන නෑ චන්දෙ ඉවර වෙනකන්.
උබල හිතනවද තිබ්බත් කියයි කියල.
චන්දෙ වෙනුවෙන් ඕනිම වැඩක් කරන කාලකණ්ණි හැත්තක් ඉන්නෙ මේ රටේ.

ඉස්සරහ දවස් ටිකේ පරිස්සමට හිටපන්. මුන් ඇඩ්වරටයිස් කරල පිටරට උන් ගෙන්න්නනෙ. හොද අවස්ථාවක් තමා රටක් විදියට ඒ උනාට මෙහෙ ඉන්නෙ බලු බෙට්ට සතෙන් ගන්න උන් ටිකක් ඒක නිසා අපි අපි පරිස්සම් වෙන එක තමා හොදම. කොරෝන තිබ්බ එකෙක් ආවත් ගානක් දීල පැනගන්න පුළුවන් කොච්චර සිස්ටම් තිබ්බත්.