කොරෝන ලංකාවට නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    කොරෝන ලංකාවට නෑ

    බය වෙන්න එපා ලංකාවට කොරෝන නෑ චන්දෙ ඉවර වෙනකන්.

    උබල හිතනවද තිබ්බත් කියයි කියල.
    චන්දෙ වෙනුවෙන් ඕනිම වැඩක් කරන කාලකණ්ණි හැත්තක් ඉන්නෙ මේ රටේ.
    :angry::angry:ඉස්සරහ දවස් ටිකේ පරිස්සමට හිටපන්. මුන් ඇඩ්වරටයිස් කරල පිටරට උන් ගෙන්න්නනෙ.

    හොද අවස්ථාවක් තමා රටක් විදියට ඒ උනාට මෙහෙ ඉන්නෙ බලු බෙට්ට සතෙන් ගන්න උන් ටිකක් ඒක නිසා අපි අපි පරිස්සම් වෙන එක තමා හොදම. කොරෝන තිබ්බ එකෙක් ආවත් ගානක් දීල පැනගන්න පුළුවන් කොච්චර සිස්ටම් තිබ්බත්.

    පෙරුම්කාය කොත්තමල්ලි වගේ දේවල් වලට ඇද කරාට බැන්නට කමක් නෑ හොරෙන් හරි එව්ව කරගන්න. ඇගට අහිතක් නෑනෙ. හරියටම එව්වමයි බෙහෙත් කියල නන් දන්නෙ නෑ ඒත් අපිට වෙන ශුවර්ම බෙහෙතකුත් නෑනෙ. කොහොමත් ඔව්ව ප්‍රතිශක්තිකරණයට හොදයි කියල තියෙනවනෙ.

    මොනව හරි දැනගන්න දෙයක් තියෙනව නන් අනික් අයටත් උදව්වක් වෙන්න කොටාගෙන යන්න. බොරු නිව්ස්නන් දාන්න එපා හොයල බලලම දාන්න. සෙල්ලමකට ගන්න එපා මේක.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    සමෘධි ලාභීන් රටට බරක්
    විශ්‍රාමිකයින් රටට බරක්
    රණවිරුවන් රටට බරක්
    ගැබිණි මව් වරුන් රටට බරක්
    පිළිකා ලෙඩ්ඩු රටට බරක්

    තව ඉස්සරහට නඩත්තු කරන්න සල්ලි නැති වෙනකොට

    රාජ්‍ය සේවකයො රටට බරක්
    සියළුම ලෙඩ්ඩු රටට බරක්
    පාසල් ලමයින් රටට බරක්
    විශ්ව විද්‍යාල ශිෂ්‍යයො රටට බරක්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පවිත්‍රා මෑණියෝ ඉන්නකන් අපි පිටරට වයිරස් වලට බයවෙන්න ඕන නැහැ.

    අපේ professor baby උත්තමයෝත් කිව්වනගේ ට්විටර් එකේ ශ්‍රී ලාංකීය වෛද්‍ය තාක්ෂනය ගොඩක් දියුණුයි කියල.
     
    මේ දෙක නම් ටිකක් හරි වාගේ නේද?

    පුද්ගලික ආයතන වල පොඩි script එකක් execute කරල මිනිත්තු ගණනකින් කරන වැඩේ කරන්න රජයේ ආයතන වල මාසේ පඩියට එකෙක් ඉන්නව. පරිගණකගත කරල කාර්යක්ෂම විදියට කරන්න පුළුවන් දේවල් මුන් කොල වල ලියල ෆයිල් වල දාගෙන, ෆයිල් කන්දක් ගහගෙන ඒක බදාගෙන හැමිනෙමින් රස්සාව කරනව. මිනිහෙක්ට පඩියක් දීලා කරවන්න ඕන මනුසයෙක්ම කරන්න ඕන දෙයක්නම් විතරයි. automate කරලා ගොඩක් කාර්යක්ෂම විදියට කරන්න පුළුවන් දේවල් ඒ විදියට කරන්න ඕන. පුද්ගලික කොම්පැණි වල තියෙන විදියට computerized කරල cost එක අවම වෙන විදියට structure එක හැදුවනම් ඔය හොරු ඔක්කොටම ගෙදරට යන්න වෙනව... මිනිස්සුන්ගේ වැඩත් කාර්යක්ෂමව කෙරෙනව. මේ පකයල කැමති නැහැ එහෙම කරනවට. එතකොට උන්ගේ ආතල් job ටිකට කෙල වෙන නිසා. මුන් හරි හමන් දෙයක් ඉගෙනගත්ත එවුනුත් නෙවෙයි. මුන් කරන්නෙ රටට ජාතියට බරක් වේවි ෆයිල් ටික එහෙට මෙහෙට කර කර ඉන්න එක තමයි. ඒ අතරේ ඔය සමහර ෆයිල් මුන් නැති කරනවත් එක්ක. මේවා මුන් කරන්නෙත් හෙන අලි ලයින් එකෙන්.

    නිකන් ඉගෙනගන්න ගොඩක් එවුන්ගෙන් රටට කිසිම return එකක් නැහැ. අන්තිමට උන්ට රස්සවලුත් මවලා හරි දෙන්න වෙනව. ගොඩක් උන්ට අද්‍යාපනයට කලින් දෙන්න ඕන brain transplant එකක් තමයි. හරකෙක්ව තියාගෙන උට මොනතරම් ඉගැන්නුවත් උගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අද්‍යාපනය විතරක් හොදට තිබිල මදි. එක ගන්න එවුනුත් යම් මට්ටමක ඉන්න ඕන. එහෙම නැති නිසා තමයි ලංකාව තාමත් ජාත්‍යන්තරයේ හිඟන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ අම්මේ අර සම්පත් බැoකුවෙ ATM වල තාක්ශනිල දුර්වලාතා ගැන කියවපු පොරව මතක් උනා...ඌ වෘර්තියෙන් චායාරූප ශිල්පියෙක්ලු :lol::lol::lol::lol::lol:
     
    :sorry::sorry::sorry::(:(:(:(