Questions කොරෝන විකෘති පාලනය ?

thomian

Well-known member
  • May 20, 2011
    12,534
    17,689
    113
    කොරෝන විකෘති හැදෙන එක පාලනය කරන්න පුළුවන් ක්‍රම තියනවද ? :confused: කොරෝනා පාලනය කරන්න පුළුවන් ක්‍රම තියේද දැනට වෛද්‍ය විද්‍යාවේ ? මේ විදියට විකෘති හැදෙන්න ගියොත් මේක ඉවරයක් වෙන එකක් නෑනෙ :dull:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    දැනට නම් නැහැ.සමහර ඩොකාල ඒකයි කියන්නේ මේක මිනිස්සු විසින්ම හදපු දෙයක් කියලා. මිනිස්සු ලක්ෂ ගාණක් මැරිච්ච මහාමාරිය වගේ වෛරස් උනත් මේ වගේ උනේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    දැනට නම් නැහැ.සමහර ඩොකාල ඒකයි කියන්නේ මේක මිනිස්සු විසින්ම හදපු දෙයක් කියලා. මිනිස්සු ලක්ෂ ගාණක් මැරිච්ච මහාමාරිය වගේ වෛරස් උනත් මේ වගේ උනේ නෑ.
    උනාද දන්නෙ නෑනෙ. ඒ කාඅලෙ තිබ්බ තාක්ෂණය එක්ක එහෙම උනත් හොයාගන්න බෑනෙ.
     
    • Like
    Reactions: thomian

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    කොරෝන විකෘති හැදෙන එක පාලනය කරන්න පුළුවන් ක්‍රම තියනවද ? :confused: කොරෝනා පාලනය කරන්න පුළුවන් ක්‍රම තියේද දැනට වෛද්‍ය විද්‍යාවේ ? මේ විදියට විකෘති හැදෙන්න ගියොත් මේක ඉවරයක් වෙන එකක් නෑනෙ :dull:
    බැ විකෘති ඇතිවෙන්නේ අහඹු ලෙස. ඒකයි න්‍යාය

    දැනට නම් නැහැ.සමහර ඩොකාල ඒකයි කියන්නේ මේක මිනිස්සු විසින්ම හදපු දෙයක් කියලා. මිනිස්සු ලක්ෂ ගාණක් මැරිච්ච මහාමාරිය වගේ වෛරස් උනත් මේ වගේ උනේ නෑ.
    මහමාරිය වෛරසයක් නෙවෙයි ගොනෝ බැක්ටිරියාවක්. බැක්ටිරියා නවත්තන්න පුලුවන්
    ------ Post added on Aug 11, 2021 at 2:20 PM
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ඇමෙරිකාවේ ටෙක්සාස් වල කොරන සම්බන්දව පර්ය්ෂණ කරන කණ්ඩායමේ වයිරස සහ මුලද්‍රව්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය පදවිය දරන්නේ මාතර හක්මන අවුරුදු 28ක කොල්ලෙක්
     
    • Like
    Reactions: thomian

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඇමෙරිකාවේ ටෙක්සාස් වල කොරන සම්බන්දව පර්ය්ෂණ කරන කණ්ඩායමේ වයිරස සහ මුලද්‍රව්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය පදවිය දරන්නේ මාතර හක්මන අවුරුදු 28ක කොල්ලෙක්
    එහෙනන් රත්නත්තරේ සරණයි
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    කොරෝන විකෘති හැදෙන එක පාලනය කරන්න පුළුවන් ක්‍රම තියනවද ? :confused: කොරෝනා පාලනය කරන්න පුළුවන් ක්‍රම තියේද දැනට වෛද්‍ය විද්‍යාවේ ? මේ විදියට විකෘති හැදෙන්න ගියොත් මේක ඉවරයක් වෙන එකක් නෑනෙ :dull:
    Eka palanaya krnna behe bro, corona palanaya krnna denata tyena ekama wisaduma thamai vaccine and hygine,
    Meke mutate wena rate eka samanya RNA virus ekakata wasa adui, namuth prabapathwaye wenasak nehe strains athara lokuwata, except fr delta, eelnga vikurthiya oita wada powerfull wennathnpuluwan, adu wennath puluwan.. denata lambda ekakuth awilla tynwa.
     
    • Like
    Reactions: thomian

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඇමෙරිකාවේ ටෙක්සාස් වල කොරන සම්බන්දව පර්ය්ෂණ කරන කණ්ඩායමේ වයිරස සහ මුලද්‍රව්‍ය විද්‍යාව පිළිබද මහාචාර්ය පදවිය දරන්නේ මාතර හක්මන අවුරුදු 28ක කොල්ලෙක්
    එහෙනම් කොරෝනා හැදුනත් කමක් නෑ. දකුණෙ ගැම්මට මැරෙමුකො
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ දැන් ඉදිරිය දෙවියන්ට බාර දීල තියෙන්නේ .. අව්ලක් නෑ දැන් ... පොඩ්ඩක් කලින්ම දෙන්න තිබ්බ හැබැයි gas නැති වෙන්න කලින්
     
    • Haha
    Reactions: Stimulus mind