කොලබින් බඩු ගන්න

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    කොලබින් බඩු ගන්න

    මචන්ලා දන්නා එකෙක් කියහන්කෝ
    .
    .
    .
    .
    .
    ..
    .
    .
    ./
    .
    .
    .
    .
    .

    සීනි,පරිප්පු, වගේ සිල්ලර බඩු කොලබින් ගන්න හොද කඩයක් දන්නවද???
    ගණන් ඒම දන්නවනම් ඒවත් දාන්න.....ඔය අන්ඩර් කට් කියලා එන බඩු උනත් අව්ලක් නෑ....

    දන්නේ නැත්නම් මේක බලලා බම්ප් එකක් වත් දාගෙන යන්න :angry:
     
    Last edited:

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    එකේ තොග දෙනවද මචන්.....
    සීනි මිටි 20
    පරිප්පු 20 වගේ ගන්න ඕනේ

    ගිහින් අහල බලන්න බ්‍රෝ... තොග විතරක් නෙමෙයි සිල්ලරත් දෙනවා...හැබැයි හරි ඉක්මනට ඉවර වෙනවා හෙන්ට සෙනග..
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔච්චර ගොඩක් ගන්ඩ නම්, පීපල්ස් පාක් යමන් පිටකොටුවෙ...
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe

    ගිහින් අහල බලන්න බ්‍රෝ... තොග විතරක් නෙමෙයි සිල්ලරත් දෙනවා...හැබැයි හරි ඉක්මනට ඉවර වෙනවා හෙන්ට සෙනග..

    mcn gas 5 handiyan koi pareda tiyenne
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කොටුවේ සිටිබි බස් එකට වම පැත්තේ පාරෙන් ඇතුලට ගියාම තොග කඩ තියනවා
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    හාල්සීනි පරිප්පු සැමන් අල ලූනු පාම් ඔය්ල් ඕන ඇති නේ.....