මම රත්මලානෙ කුලියට මේ දවස් වල ඉන්නෙ ජොබ් එකක් හොයන ගමන්. අතේ කීයක්වත් නැති නිසා මේ ලග සල්ලි පොලියට දෙන එකෙක්ගෙන් 50000ක් ගත්තා. පස්සෙ දන්නෙ මේ ඩයල් එක පොලිස් කාරයෙක් කියලා. මූ හරියටම දිනේට සල්ලි ඉල්ලගෙන එනවා . උට හුකාගන්න කියලා වෙන පැත්තකට මාරු වෙන්න බැලුවෙ. රුපියල් 7500 කට වගෙ බෝඩිමක් හොයාගන්න නැද්ද මචන්ලා.