Questions කොලබ අවට වැඩිය දුර නැතිව engagement එක ගන්න තැනක්.

astrin

Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    කොලබ අවට වැඩිය දුර යන්නෙ නැතුව පොඩියට ලස්සනට 20ක් 25ක් වගේ යාලුවො එක්ක පොඩියට engagement එක ගන්න පුලුවන් තැනක් ඕනෙ මචන්ල . වැඩිය වියදන් කරනත් බැරි නිසා wedding එකක් ගන්නෙ නෑ. දන්න හොද තැන් තියනව නම් දාන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කොලබ අවට වැඩිය දුර යන්නෙ නැතුව පොඩියට ලස්සනට 20ක් 25ක් වගේ යාලුවො එක්ක පොඩියට engagement එක ගන්න පුලුවන් තැනක් ඕනෙ මචන්ල . වැඩිය වියදන් කරනත් බැරි නිසා wedding එකක් ගන්නෙ නෑ. දන්න හොද තැන් තියනව නම් දාන්න.
    දියත අයිනෙ Lagoon craft එක
    ⁣ආකේඩ් එක
     
    • Like
    Reactions: astrin

    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    Bump. gani bara baree danne nadda wedding ekak nathi ekta
    දෙන්නම කැමති තමන්ගෙ ලගම සර්කල් එකෙ ඒකෙනුත් අපි දෙන්නම ගැන දන්න අය විතරයි එහෙම උනාම ලොකුවට හිතන්න දෙයක් නෑ එතකොට මොකද උන් දන්නව අපි කවුද කිය්ල අයේ අමුතුවෙන් පුම්බල පෙන්නන්ඩ දෙයක් නෑනෙ.
    බොරුවට නිකන් ඔකෝටම කිවුවට වැඩක් නෑ සමහර උන් එදාට විතරක් දකී අයේ මරනෙටවත් ඉදීද ද්න්නෙ නෑ. අනික ඕක අපිට special දවසක් උනාට අපි ගැන දන්නෙවත් නැති එකෙක්ට ඒක සාමාන්‍ය දවසක් විතරයි ඒකයි අපි දෙන්නම් දන්න අයට විතරක් කියන්නෙත් .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,888
    113
    Fantasy
    දෙන්නම කැමති තමන්ගෙ ලගම සර්කල් එකෙ ඒකෙනුත් අපි දෙන්නම ගැන දන්න අය විතරයි එහෙම උනාම ලොකුවට හිතන්න දෙයක් නෑ එතකොට මොකද උන් දන්නව අපි කවුද කිය්ල අයේ අමුතුවෙන් පුම්බල පෙන්නන්ඩ දෙයක් නෑනෙ.
    බොරුවට නිකන් ඔකෝටම කිවුවට වැඩක් නෑ සමහර උන් එදාට විතරක් දකී අයේ මරනෙටවත් ඉදීද ද්න්නෙ නෑ. අනික ඕක අපිට special දවසක් උනාට අපි ගැන දන්නෙවත් නැති එකෙක්ට ඒක සාමාන්‍ය දවසක් විතරයි ඒකයි අපි දෙන්නම් දන්න අයට විතරක් කියන්නෙත් .
    Mulu marriage ektama cost1 kiiyk yaida +honeymoon
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,500
    49,882
    113
    සේදවත්ත
    ගෙදර ගනින් කෝ ඕක සල්ලි ඉතුරුයි . ඉතුරු වෙන සල්ලි වලින් දෙන්නා සිංගා පලයන් ගිහින් රිසි සේ ලිංගික ක්‍රියාවල යෙදෙනු මැනවි
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    550
    670
    93
    ගෙදර ගනින් කෝ ඕක සල්ලි ඉතුරුයි . ඉතුරු වෙන සල්ලි වලින් දෙන්නා සිංගා පලයන් ගිහින් රිසි සේ ලිංගික ක්‍රියාවල යෙදෙනු මැනවි
    එහෙමබෑ බං අපි ලංකාවෙ උතුරු කෙලවරයි දකුන කෙලවරයි මොන ගෙදර ගත්තත් යාලුවොන්ට එන්න අමාරුයි
     
    • Sad
    Reactions: Don GasCan