කොලබ ඉඩම් වල මිල
කොලබ ඉඩම් වල මිල ගනන් ගැන ත්‍රෙඩ් එකක් නොදැක්ක නිසයි ඔපන් කරන්න හිතුවෙ. මොකද ගොඩක් දෙනෙක්ගෙ හිනයක් තමයි තමන්ගෙම කියල ගෙයක් දොරක් හදාගෙන ඉන්න එක. එකත් කොලබ වෙනවනම් ඉතින් කවුද අකමැති.
එත් අද ගොඩක් දෙනෙක්ගෙ ඒ හිනය බොදවෙන පලවෙනිම ප්ලෙස් එක තමයි, ඉඩම් වල මිල.
පොඩ්ඩක ඉක්මන්.එල්කෙ (ikman.lk) ගිහින් ස්ච් කරල බලපුවහම බඩ පපුව හොස්ගාල නොයනවනම් උ අනිවා හෙන සල්ලිකරයෙක්. එත් මෙ තියන මිල ගනන් වලට ඈත්තටම මෙ කියන ඉඩම් වටින්නෙ නැහැ කියන එකයි ගොඩක් දෙනෙක් කියන්නෙ.
ඉතින් එලකිරියෙත් ඉඩම් ගැන දන්න, ඉඩම් බිස්නස් කරන අය නැති වෙන්නනෙනැති නිසා.. නොදන්න අයටත් දන්න අයගෙ දැනීම වැඩි කරනගන්නත් එක්ස්පීරියන්ස් අනිත් අයට ශෙයා කරගන්නත් එක්ක කමෙන්ට් කරමු..
ඉඩම්ක් අරගෙන ගෙයක් හදාගන්න ලැබෙවා...
බුදු සරනයි!
සැ.යු: කොලබ කියල කිව්වම කොලබ 1-15 කියලා වරදවා වටහගන්න එපා. කොලබ ජොබ් කරන කෙනෙක්ට උදේ හවස යන්න එන්න පුලුවන් එරියා ගෙන මම අදහස් කරෙ.
REP dunnata waradak netha.

Last edited: