මක්කැයි කිව්වෙ ???Awasana sitha niruddada?
හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
විකුන ගන්න බෑ
දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන
කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.
දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
හුට්ට
marenna lasthida awasana sitha nirudda nattan apayeමක්කැයි කිව්වෙ ???
Recently mageth ekka hitiya 20 kata haduna.. hitha ganinko spread speed eka...
පිස්සු ද බන්... ගම් වල උනත් හැදිලා.Appah dura gamakata gihilla henak kotan hitiyoth berenna puluwan weiyda
තව පොඩ්ඩයි ආශ්චර්යයටගෙවල් වලටම වෙලා ඉන්න මිත්රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.
උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල.
මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා
උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.
බඩු පැකට් වී ගෙන යන්නෙ.
kehel kala sudu wenna yaluහේන් කෙටුවත් වැඩක් නෑ බන්,
විකුන ගන්න බෑ
දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන
කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.
දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
හුට්ට

ෆුල් ඩෙඩ් බන්.. අද මගේ 5 වෙනි දවස.. දැන් නම් උණ නෑ.. කැස්ස තියෙනවා නහුතෙට... බේත් බීලා උගුරවල් තොලවල් නෑ..උබට මොකද දැන්, සනීපද
ඩොකාලා හවස ඩිස්පෙන්සරියෙ නම් ලෙඩ්ඩුන්ගෙ අතගාල ලගට කථා කරලා බෙහෙත් දෙනවා,ගෙවල් වලටම වෙලා ඉන්න මිත්රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.
උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල.
මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා
උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.
බඩු පැකට් වී ගෙන යන්නෙ.
රාගම විතරක් දවසට 55ක් මැරෙනව කිවා මන් අදුරන ඩොකෙක්ගෙවල් වලටම වෙලා ඉන්න මිත්රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.
උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල.![]()
මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා
උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.
බඩු පැකට් වී ගෙන යන්නෙ.
එක කැනයිනෙ.ඒක කාපන්.සීනීද ඇබුල්දහේන් කෙටුවත් වැඩක් නෑ බන්,
විකුන ගන්න බෑ
දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන
කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.
දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
හුට්ට
හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
විකුන ගන්න බෑ
දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන
කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.
දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
හුට්ට

ගෙවල් වලටම වෙලා ඉන්න මිත්රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.