කොලබ ඉන්න අය

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,602
    199,763
    113
    Colombo, Sri Lanka
    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට
    Thank U GIF by chuber channel
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,108
    87,731
    113
    ආශ්චර්යමත් රටක
    මම දන්න කොවිඩ් ICU ඉන්න කෙනෙකුත් කියල තිබුණා දැන් ICU දාන හැමෝම වගේ මැරෙනවා කියලා. කලින් දවසෙ රෑ දාපු ඔක්කොම ඊළඟ දවසෙ උදේ මැරුණා කියල කිව්වෙ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජිවත්වීමත් සටනක් වෙච්ච අපේ වගේ රටවල් වලට හුස්ම ගන්න එකත් සටනක් උනාම ඉක්මනට පරදින්න වෙනවා බං. අපි දැන් මේ දකින්නේ ඒ පරාජයේ ආරම්බය.හිතන්නත් බය හිතෙන අවසානයකට ඉස්සරහ මාස වලදී මුණදෙන්න වෙනවා. කොහොමද කියලා දන්නේ නෑ ඒත් පරිස්සම් වෙයල්ලා. මට තමන්ගේ එකම දරුවට තරම්ම ආදරේ කරපු බාප්පා ඊයේ කොරෝනා නිසා මැරුණා ☹️ආයෙත් මට එන්න වෙන්නේ ඒ රත්තරන් මනුස්සයා නැති ලංකාවට නේද කියලා හිතෙද්දි දැනෙන දුක වචන කරන්න මම දන්නේ නෑ මචං.☹️☹️☹️
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    ගෙවල් වලටම වෙලා ඉන්න මිත්‍රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
    ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.

    උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
    කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල. :ROFLMAO:

    මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා

    උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
    සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.

    බඩු පැකට් වී ගෙන යන්නෙ.
    තව පොඩ්ඩයි ආශ්චර්යයට
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට
    kehel kala sudu wenna yalu :D
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    උබට මොකද දැන්, සනීපද
    ෆුල් ඩෙඩ් බන්.. අද මගේ 5 වෙනි දවස.. දැන් නම් උණ නෑ.. කැස්ස තියෙනවා නහුතෙට... බේත් බීලා උගුරවල් තොලවල් නෑ..
     
    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    ගෙවල් වලටම වෙලා ඉන්න මිත්‍රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
    ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.

    උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
    කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල. :ROFLMAO:

    මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා

    උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
    සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.

    බඩු පැකට් වී ගෙන යන්නෙ.
    ඩොකාලා හවස ඩිස්පෙන්සරියෙ නම් ලෙඩ්ඩුන්ගෙ අතගාල ලගට කථා කරලා බෙහෙත් දෙනවා,

    රජයේ රෝහලේදි හොදටම බයයි, මුන් ඩොක්කු නේමෛ් පක්කු................
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,733
    2,140
    113
    maharagama
    ගෙවල් වලටම වෙලා ඉන්න මිත්‍රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
    ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.

    උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
    කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල. :ROFLMAO:

    මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා

    උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
    සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.

    බඩු පැකට් වී ගෙන යන්නෙ.
    රාගම විතරක් දවසට 55ක් මැරෙනව කිවා මන් අදුරන ඩොකෙක්
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට
    එක කැනයිනෙ.ඒක කාපන්.සීනීද ඇබුල්ද
     
    Outlook

    Well-known member
  • Jun 23, 2021
    659
    607
    93
    හේන් කෙටුවත් වැඩක් නෑ බන්,
    විකුන ගන්න බෑ
    දැන් මන් ඊයෙ කෙහෙල් කැනක් කැපුව, සුපිරි කෙහෙල් කැන

    කඩේ බේසිකෙ පුතලා ගන්නෙ නෑ, රට වහයි රට වහයි
    වැහුවොත් අරන් වැඩක් නෑ කියල ගන්නෙ නෑ.

    දැන් කෙහෙල් කැන මට කන්න වෙලා තියෙන්නෙ
    හුට්ට
    128655348_156327679523371_6404573287276236540_n.jpg

    නිකන් දැම්මේ:)
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෙවල් වලටම වෙලා ඉන්න මිත්‍රවරුනි, අදුරන ඩොකෙක් ඉන්නව කොරොන වාට්ටු.
    ඊයෙ රෑට ඉදන් අද උදේ වෙද්දි 7 මැරිල එයාගෙ වාට්ටුවෙ විතරක්.

    උන් වතුර ටිකක්වත් බොන්න මාස්ක් ගලවන්නෙ නෑලු ස්ටාෆ් රූම් වල
    කන්නෙත් වාහනේට ඇවිල්ල, වතුර බොන්නෙත් වාහනේට ඇවිල්ල. :ROFLMAO:

    මයිනර් ස්ටාෆ් නන් ඔක්කොටම වහෙ හැදිල ඇතිලු බන්, කිසි පරිස්සමක් නැති නිසා

    උන්දැ කියනව, එන්න එපා කියල කොලබ නන්,
    සුපර් මාකට් යන්නත් එපාලු, බඩු ඔඩර් කරල ගෙන්න ගන්නලු.

    බඩු පැකට් වී ගෙන යන්නෙ.

    me yana wdyta awruddakata withara wahana wenne bn