කොලබ කැම්පස් එකට යන්නෙ කොහොමද

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කොලබ කැම්පස් එකට යන්නෙ කොහොමද

    මට කොලබ කැම්පස් එකෙ Faculty of Graduate Studies එකට යන්න ඕනෙ..

    කොල්ලුපිටියෙන් බැහලා...එතන ඉදන් මොන පාරවල් වලින්ද යන්න ඕනෙ
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Yako Campus giya nam igena ganin nikan Jeppange lanu kaala parawal gaane protest kara kara inne nathuwa??

    Umbalage demawpiyo umbalawa haduwe mey widihata parawal gaane innada??

    Nikan moda wada karanne nathuwa igena ganin bun...:no::no::no:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113

    කොල්ලුපිටිය බස් ස්ටේශන් එකෙන්, 100 අරන් british council බස් halt එකෙන් බැහැපන්. ඊට පස්සේ queens road එකෙන් පයින් පලයන් (300m)