katha karala wadak na bn kandy town eka gana nam dn :/ඔහොම උන් දැන් නුවර ටව්මෙත් ඉන්නවා, ලංකාව නම් දැන් ගන්න දෙයක් නැහැ![]()
katha karala wadak na bn kandy town eka gana nam dn :/ඔහොම උන් දැන් නුවර ටව්මෙත් ඉන්නවා, ලංකාව නම් දැන් ගන්න දෙයක් නැහැ![]()
අඩෝ මමනන් පට්ට බයයි මුන්ට. මුන්ට මොලයක් නෑ උන් පිහියෙන් ඇන්නම උන්ට විදින්න වෙන කරදර තේරුම් ගන්න තරන්. ඒක හින්ද බය නෑ ඕන එකෙක්ට ඇනල දාන්න. මමනන් කවදාවත් ඔහොම කරන්න යන්නෙ නෑ සෙට් එකක් නැත්තන් or safe කියල ශුවර් නැත්තන්.car eke eka gon wassek, aru pihi parak dunna nam iwarai ,
Gramaxone ගෑඅම මොකද වෙන්නෙ?බේරගන්න උදවු කරණ උන්ට ග්රමක්සෝන් ගාපු දැලි පිහි පරවල් කන්න වෙන්නේ .
Poisoningඅඩෝ මමනන් පට්ට බයයි මුන්ට. මුන්ට මොලයක් නෑ උන් පිහියෙන් ඇන්නම උන්ට විදින්න වෙන කරදර තේරුම් ගන්න තරන්. ඒක හින්ද බය නෑ ඕන එකෙක්ට ඇනල දාන්න. මමනන් කවදාවත් ඔහොම කරන්න යන්නෙ නෑ සෙට් එකක් නැත්තන් or safe කියල ශුවර් නැත්තන්.
Gramaxone ගෑඅම මොකද වෙන්නෙ?
------ Post added on Dec 6, 2022 at 8:19 PM
මං දන්නව ඕක pesticide එකක්ද කොහෙදනෙ?Poisoning![]()
Blood stream eketa enter wenewa kiyela mage oluwata giye..poddak biwwa wage tamai…මං දන්නව ඕක pesticide එකක්ද කොහෙදනෙ?
හරියටම මොකක්ද වෙන්නෙ පිහියක ගාලා කැපුවම?
තව ටික කාලයක් යද්දි මේ පර කුඩ්ඩො හින්ද පාරෙ බැහැල යන්න බැරි සීන් එකක් තියෙන්නෙ



දැන් රෑට පාරවල් වල සෑහෙන්න මංකොල්ලකනව. පිහියක්වත් අතේ තියන් යන්න ඕනෙ. අපේ මල්ලි කෙනෙක් ඉන්නව. ඌනන් කොයි වෙලෙත් පිහියක් බෑක් එකේ දාගෙන යන්නෙ. උංගෙ ගෙවල් පාරෙ රෑට හිටපු ගමන් කොල්ලකනව. රත්තරං මාලනන් දාගෙන යන්න හොදම නැති කාලයක් මේක
kuddo, horu wadi wela
thawa wadi wenawa![]()