කොලබ චන්ඩියෙක්

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මටත් එකෙක් සෙට් උනා ටවුන් හෝල් වලදි. වාහනෙ පාක් කරල බහිද්දිම එකෙක් ඉස්සරහට ආව යතුරක් කරකෝ කරකෝ. අයියෙ ලොකු උදව්වක් ඕන, වාහනේ කේබල් එක කැඩිල ඒකට 370ක් ඕන ගාගෙන.

    මාත් එච්චර හිතන්නෙ නැතුව සල්ලි දුන්න. ඌ ඊට පස්සෙ කියනව නම්බර් එක දෙන්නලු, ආයෙ සල්ලි දෙන්න. මම ඕන නෑ කියාගෙන ගියා.

    පස්සෙ ශේප් එකේ උගේ පස්සෙන් ගියා. මූ හැම වාහනේකටම තට්ටු කර කර සල්ලි ඉල්ලනව, සමහරු දෙනව.

    මම අතුරු පාරකින් ගිහිල්ල ඌ එන පාරෙ ඉස්සරහට හම්බෙන විදියට හිටිය බොරුවට කෝල් එකක වගේ. මූ මාව පාස් කරගෙන ගිහින් ආයෙ හැරිල ඇවිල්ල කියනව, ඔයා හිතන්නෙ මං බොරුවක් කරනව කියලද කියල.

    මට අදාල නෑ කියල මම එන්න ආව.
    හප්පා, මටත් බර ගානක් සෙට් වෙලා ඇති ත්‍රීවීල් එකේ කෙබල් කැඩිච්ච. එකෙක් ට වත් සල්ලි දුන්නෙ නැ.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,651
    1,149
    113
    Kottawa
    අඩෝ ලොකු සීන් දාන්න එපා.. දෙනව බලපන් පිහිපාරක් හුකන්නට. කැරි පොන්නයා. ( පරිස්සමෙන් බන් ඕකුන් රැපියල් 100ටත් මිනී මරන උන්. කියනව වගේම තමයි පිහිපාර දෙන්නෙත්)
    ow ara kellek wa maruwe salli dunne na kiyala paredi
     
    • Like
    Reactions: olu bakka