කොලබ චන්ඩියෙක්

Monkey D.Luffy

Active member
  • Nov 29, 2022
    143
    185
    43

    ඕව මොනවද ඉස්සර කොටුවේ ,බොරැල්ල , පංචිකාවත්ත මහ දවල් මංකොල්ල කන්නේ ,බේරගන්න උදවු කරණ උන්ට ග්රමක්සෝන් ගාපු දැලි පිහි පරවල් කන්න වෙන්නේ .​

    කාලයක් ඕව නැති කරේ බින්දුවට කිට්ටු වෙන්නම .​

    ඔය හරිය සුද්ද කරපු කාලෙ ඕව බින්දුවට අඩු උනා දැන් අයෙත් වැඩි වෙනවා . ඕව නවත්තන්න ආණ්ඩුවට ගින්නක් නැතිව පුලුව්වන් 100% ඕන නම් .​

    නිතිය හරියට ENFORCE වෙද්දී ඕව බින්දුවට දන්නා පුළුවන් .​

    නිතියට තීන බය නැති වෙද්දී ඕක වෙන්නේ උදාහරණ .​

    GALLE FACE CASE එකෙන් පස්සේ හවස හොරු දහස් ගානකුත් මිනිස්සු අතරේ හැංගිලා හොරකන් කරා .අලුත්ගම ETC CASE වලදී හොරකන් කරා , කළු ජුලිය දීත් ඕකම කරා .​

    හොරුන්ට අරගල වැඩක් නැහැ ජාති CASE නැහැ උන් ඒවා අස්සේ හැංගිලා උන්ගේ හොරකන් කරනව,​

     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    car eke eka gon wassek, aru pihi parak dunna nam iwarai ,
    අඩෝ මමනන් පට්ට බයයි මුන්ට. මුන්ට මොලයක් නෑ උන් පිහියෙන් ඇන්නම උන්ට විදින්න වෙන කරදර තේරුම් ගන්න තරන්. ඒක හින්ද බය නෑ ඕන එකෙක්ට ඇනල දාන්න. මමනන් කවදාවත් ඔහොම කරන්න යන්නෙ නෑ සෙට් එකක් නැත්තන් or safe කියල ශුවර් නැත්තන්.

    බේරගන්න උදවු කරණ උන්ට ග්රමක්සෝන් ගාපු දැලි පිහි පරවල් කන්න වෙන්නේ .​

    Gramaxone ගෑඅම මොකද වෙන්නෙ?
    ------ Post added on Dec 6, 2022 at 8:19 PM
     
    • Like
    Reactions: zid2021

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    අඩෝ මමනන් පට්ට බයයි මුන්ට. මුන්ට මොලයක් නෑ උන් පිහියෙන් ඇන්නම උන්ට විදින්න වෙන කරදර තේරුම් ගන්න තරන්. ඒක හින්ද බය නෑ ඕන එකෙක්ට ඇනල දාන්න. මමනන් කවදාවත් ඔහොම කරන්න යන්නෙ නෑ සෙට් එකක් නැත්තන් or safe කියල ශුවර් නැත්තන්.


    Gramaxone ගෑඅම මොකද වෙන්නෙ?
    ------ Post added on Dec 6, 2022 at 8:19 PM
    Poisoning 🤪
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    මං දන්නව ඕක pesticide එකක්ද කොහෙදනෙ?
    හරියටම මොකක්ද වෙන්නෙ පිහියක ගාලා කැපුවම?
    Blood stream eketa enter wenewa kiyela mage oluwata giye..poddak biwwa wage tamai…
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    තව ටික කාලයක් යද්දි මේ පර කුඩ්ඩො හින්ද පාරෙ බැහැල යන්න බැරි සීන් එකක් තියෙන්නෙ
    :shocked:

    kuddo, horu wadi wela :(
    thawa wadi wenawa :(
     
    • Sad
    Reactions: sakilla

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    2019 O/L ප්‍රස්න​

    චන්ඩි = 🌷 පොහොට්ටු 🌷 = කුඩු / අයිස් / එතනෝල් / හෙරොයින්

     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    lankawe anith pathi gananam danne na..eth basnahira palathe sahenna kuddo, ice karayo chandi vage dagalanawa hamatanama...colaba hama thanama mun innawa...mun set pitin bahinne...

    oya kalakanni vathu tika inne unva marala damma nam ivarai..okun thama oya chandi part danne.. hatevatta, vanatha, etc...

    okunva dakkiddith patta appiriyai
     
    • Like
    Reactions: KalyanaMithra001

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    :shocked:

    kuddo, horu wadi wela :(
    thawa wadi wenawa :(
    දැන් රෑට පාරවල් වල සෑහෙන්න මංකොල්ලකනව. පිහියක්වත් අතේ තියන් යන්න ඕනෙ. අපේ මල්ලි කෙනෙක් ඉන්නව. ඌනන් කොයි වෙලෙත් පිහියක් බෑක් එකේ දාගෙන යන්නෙ. උංගෙ ගෙවල් පාරෙ රෑට හිටපු ගමන් කොල්ලකනව. රත්තරං මාලනන් දාගෙන යන්න හොදම නැති කාලයක් මේක
     
    • Sad
    Reactions: Hasitha22