කොලබ චන්ඩියෙක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සර් ඉද්දි ඔය එක චන්ඩියෙක් උන්නෙ නැ, පොන්න ගුපි ජෙප්පොයි කාදිනලයි අරගල කරල චන්ඩි බෝ කරා ඇති උන්ගෙ ගෙවල් ගිනි තියල නැති උන්ට කාපන් කියපුවගෙ ප්‍රතිපල ඔය, තව ඉස්සරහට ඉයිට හපන්,මේකෙ ඉන්න උන්ට අබ සරණයි..

    දැන් රෑට පාරවල් වල සෑහෙන්න මංකොල්ලකනව. පිහියක්වත් අතේ තියන් යන්න ඕනෙ. අපේ මල්ලි කෙනෙක් ඉන්නව. ඌනන් කොයි වෙලෙත් පිහියක් බෑක් එකේ දාගෙන යන්නෙ. උංගෙ ගෙවල් පාරෙ රෑට හිටපු ගමන් කොල්ලකනව. රත්තරං මාලනන් දාගෙන යන්න හොදම නැති කාලයක් මේක
    පිහි අරන් යන්ඩ ලොල් මරු මරු තාමන්ගෙ ආරක්ශාව තම තමන් සලස ගන්න එක මරු, රනිලගෙන් මොන අරක්සාවක්ද 🤣🤣
    ------ Post added on Dec 6, 2022 at 11:35 PM

    lankawe anith pathi gananam danne na..eth basnahira palathe sahenna kuddo, ice karayo chandi vage dagalanawa hamatanama...colaba hama thanama mun innawa...mun set pitin bahinne...

    oya kalakanni vathu tika inne unva marala damma nam ivarai..okun thama oya chandi part danne.. hatevatta, vanatha, etc...

    okunva dakkiddith patta appiriyai
    අහ් බැල්ලිගෙ පුතා, උන් අරගල කියල ගෙවල් ගිනි තියද්දි හුරේ දාල දැන් වතු ගිනි තියන්ඩ කතාව, ඈ බොල පොන්නයො තෝ මොනවද මේ දොඩවන්නෙ , රෙද්ද ඇදන්ද ඔය කතා කරන්නෙ ?????
    ------ Post added on Dec 6, 2022 at 11:37 PM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,692
    113
    Gotham City 👁
    katha karala wadak na bn kandy town eka gana nam dn :/
    දැනට අවුරුදු 5-10 කලින් තිබුන නුවර නෙවෙයි දැන් තියෙන්නේ, එහෙන් මෙහෙන් පැති වලින් ආපු එවුන්ද කොහෙද නුවරට රින්ගලා නුවර විනාශ කරනවා.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    දැනට අවුරුදු 5-10 කලින් තිබුන නුවර නෙවෙයි දැන් තියෙන්නේ, එහෙන් මෙහෙන් පැති වලින් ආපු එවුන්ද කොහෙද නුවරට රින්ගලා නුවර විනාශ කරනවා.
    mama dawasak panadura kandy bus eken awilla station eka kittuwen nawattuwa gaman bassa etana watata hettu wela hitiya eken mata atin ada gahanawa mama ane yanawa oi yanna kiyala giya.lagata giyanam mata jangiyath nathuwa enna wenne
     
    • Sad
    Reactions: batmanTES

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මටත් එකෙක් සෙට් උනා ටවුන් හෝල් වලදි. වාහනෙ පාක් කරල බහිද්දිම එකෙක් ඉස්සරහට ආව යතුරක් කරකෝ කරකෝ. අයියෙ ලොකු උදව්වක් ඕන, වාහනේ කේබල් එක කැඩිල ඒකට 370ක් ඕන ගාගෙන.

    මාත් එච්චර හිතන්නෙ නැතුව සල්ලි දුන්න. ඌ ඊට පස්සෙ කියනව නම්බර් එක දෙන්නලු, ආයෙ සල්ලි දෙන්න. මම ඕන නෑ කියාගෙන ගියා.

    පස්සෙ ශේප් එකේ උගේ පස්සෙන් ගියා. මූ හැම වාහනේකටම තට්ටු කර කර සල්ලි ඉල්ලනව, සමහරු දෙනව.

    මම අතුරු පාරකින් ගිහිල්ල ඌ එන පාරෙ ඉස්සරහට හම්බෙන විදියට හිටිය බොරුවට කෝල් එකක වගේ. මූ මාව පාස් කරගෙන ගිහින් ආයෙ හැරිල ඇවිල්ල කියනව, ඔයා හිතන්නෙ මං බොරුවක් කරනව කියලද කියල.

    මට අදාල නෑ කියල මම එන්න ආව.
     
    • Like
    Reactions: Gunther

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    අමෙරිකාවේ වගේ වෙපන් හැමෝටම තියා ගන්න තිබුන නම් එකෙක් පිස්තෝලේ අදිනකොට දහයක් වගේ වටේටම උට එල්ල වෙලා ඉවරයි.ඒත් ඉතින් මිනිස්සු සත්තු වගේ මරා ගනි එතකොට.
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අරගල කාරයො, මානව හිමිකම් කාරයො එකතු වෙලා හොරුන්ගෙ පොලීසියට තියෙන බය නැති කරල තියෙන්නෙ.

    ඊයෙ නිට්ටබුවෙ නස් කෙනෙක්ගෙ අතක් කපල බෑග් එකක් අරන් ගිහින්. ඊට කලින් දවසෙ දියත උයනට එකෙක් කඩුවක් අරන් පැනල.
     
    Last edited:
    • Like
    Reactions: BanX and sarika406

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    වැඩක් නෑ. අරූ පිස්සෙක්නේ. ඔය වෙලාවේවත් වාහනේ ස්ටාර්ක් කරලා දොර වහලා ශටර් එක කාලක් විතර ඇරගෙන ඔය දෙන ටෝක් ටික දෙන්න එපැයි. මූ ගොනා වගේ දොර අන්ලොක් කරලා
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93

    ඕව මොනවද ඉස්සර කොටුවේ ,බොරැල්ල , පංචිකාවත්ත මහ දවල් මංකොල්ල කන්නේ ,බේරගන්න උදවු කරණ උන්ට ග්රමක්සෝන් ගාපු දැලි පිහි පරවල් කන්න වෙන්නේ .​

    කාලයක් ඕව නැති කරේ බින්දුවට කිට්ටු වෙන්නම .​

    ඔය හරිය සුද්ද කරපු කාලෙ ඕව බින්දුවට අඩු උනා දැන් අයෙත් වැඩි වෙනවා . ඕව නවත්තන්න ආණ්ඩුවට ගින්නක් නැතිව පුලුව්වන් 100% ඕන නම් .​

    නිතිය හරියට ENFORCE වෙද්දී ඕව බින්දුවට දන්නා පුළුවන් .​

    නිතියට තීන බය නැති වෙද්දී ඕක වෙන්නේ උදාහරණ .​

    GALLE FACE CASE එකෙන් පස්සේ හවස හොරු දහස් ගානකුත් මිනිස්සු අතරේ හැංගිලා හොරකන් කරා .අලුත්ගම ETC CASE වලදී හොරකන් කරා , කළු ජුලිය දීත් ඕකම කරා .​

    හොරුන්ට අරගල වැඩක් නැහැ ජාති CASE නැහැ උන් ඒවා අස්සේ හැංගිලා උන්ගේ හොරකන් කරනව,​

    මේක ඇත්ත බන්. මාත් ආණ්ඩු විරෝදී මත දරණ කෙනෙක්. හැබැයි පොලීසිය හමුදාව දෙකයි පනහට වැටුනාම, ඔලුව උස්සන්න බලාගෙන වෙනම පිරිසක් ඉන්නවා මේ වගේ. දේශපාලකයොත් වග කියන්න ඕන මෙව්වට.

    මිනිස්සු බහුතරය බොක්ක හොද උන් නෙවේ බන්. ආමි එක පොලීසිය ඇතුලෙ විතරක් නෙවේ ආදරයේ අරගලය අස්සෙත් ඕන තරම් හිතක් පපුවක් නැති කාලකණ්ණී හිටියා.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    අඩෝ ලොකු සීන් දාන්න එපා.. දෙනව බලපන් පිහිපාරක් හුකන්නට. කැරි පොන්නයා. ( පරිස්සමෙන් බන් ඕකුන් රැපියල් 100ටත් මිනී මරන උන්. කියනව වගේම තමයි පිහිපාර දෙන්නෙත්)
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මේක හෙන කරුමයක් . එක දවසක් මගේ mirrors 2කම ගලවල තිබ්බ. හිටහන්කෝ mirrors 2කම නැතිව drive කරන්න ගියාම. මම ඊට පස්සේ පාරේ නවත්තන්නේ නැහැ. එක්කෝ parking , නැත්තම් හොටෙල් එක්කකට දාල කනවා දානවා. එහෙමත් නැත්තම් කාගේ හරි parking එක්ක ඉන්නsecurity කෙනෙකුට සල්ලි දෙනවා බලාගන්න කියල.

    රෑට main road වල ඇරෙන්න යන්න එපා. පාලු පාරවල් වල case. අනිත් එක තමා tyre punch trick එක, bike එකකින් ඉස්සර කරලා tire එක පෙන්නයි හුලන් බැහැල කියල බලන්න නවත්ත්වපු ගමන් දෙනවා වැඩේ. නවත්තවනම් සෙනග ඉන්න තැනක නවත්තන්න. Specially wedding වලට වගේ ගිහිල්ල එන යට මේක කරනවා.

    Night drive කරනවානම් සතෙක් වගේ යන්න. නිදාගන්නවනම් පොලිසි ළඟ වගේ නිදාගන්න. උබ ඉරි කපන්නේ නැත්තම් 99% නවත්තන්න ඕනි නැහැ පොලිසියෙන් අත දන්නේ නැහැ. එහෙම සැක නම් යද්දී ලංගම පොලිසියට ගොඩ වෙලා යන්න.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    බොරැල්ල කන්ත්ත ගාව කාර් එක දාන්න යනකොට, එකෙක් පැනලා අත දාලා ලයින් කළා. ටිකට් තියෙනව ද ? ඇහුවා . නෑ කිව්වා. සල්ලි දෙන්නේ නෑ කිව්වා. හා කිව්වා.

    මොකා දැක්කාම මොකාද නිකට පානවාලු.
     
    • Like
    Reactions: Gunther

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,567
    10,752
    113
    Nugegoda, Sri Lanka
    මේක හෙන කරුමයක් . එක දවසක් මගේ mirrors 2කම ගලවල තිබ්බ. හිටහන්කෝ mirrors 2කම නැතිව drive කරන්න ගියාම. මම ඊට පස්සේ පාරේ නවත්තන්නේ නැහැ. එක්කෝ parking , නැත්තම් හොටෙල් එක්කකට දාල කනවා දානවා. එහෙමත් නැත්තම් කාගේ හරි parking එක්ක ඉන්නsecurity කෙනෙකුට සල්ලි දෙනවා බලාගන්න කියල.

    රෑට main road වල ඇරෙන්න යන්න එපා. පාලු පාරවල් වල case. අනිත් එක තමා tyre punch trick එක, bike එකකින් ඉස්සර කරලා tire එක පෙන්නයි හුලන් බැහැල කියල බලන්න නවත්ත්වපු ගමන් දෙනවා වැඩේ. නවත්තවනම් සෙනග ඉන්න තැනක නවත්තන්න. Specially wedding වලට වගේ ගිහිල්ල එන යට මේක කරනවා.

    Night drive කරනවානම් සතෙක් වගේ යන්න. නිදාගන්නවනම් පොලිසි ළඟ වගේ නිදාගන්න. උබ ඉරි කපන්නේ නැත්තම් 99% නවත්තන්න ඕනි නැහැ පොලිසියෙන් අත දන්නේ නැහැ. එහෙම සැක නම් යද්දී ලංගම පොලිසියට ගොඩ වෙලා යන්න.
    ow oya eka eka sippi joint wala wahana nawathhana epaa.. mama num Colombo hari haman parking spot nathi place wlata wahanen yannenaa.. Uber thamai.. Dan Fuel cost ekai oya Riskui hinda Cab ekaka yana eka labai.. Long disance witharai wahane.. mama num godak welawata Ka-Bar Knife ekak thiyagena inne wahane..

    meka thamai thiyenne :rolleyes:

    1670381780481.png
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    ow oya eka eka sippi joint wala wahana nawathhana epaa.. mama num Colombo hari haman parking spot nathi place wlata wahanen yannenaa.. Uber thamai.. Dan Fuel cost ekai oya Riskui hinda Cab ekaka yana eka labai.. Long disance witharai wahane.. mama num godak welawata Ka-Bar Knife ekak thiyagena inne wahane..

    meka thamai thiyenne :rolleyes:

    View attachment 191125
    thanks. Kohenda gate