weekdays වල නුවරට යන ට්රේන් වල කොලබින් යන වෙලාවල් ටික පොඩ්ඩක් දාපන්කො නිතර කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්
Train schedule sri lanka මෙකෙන් බලන්න පුළුවන්කම තියනකොට කාගෙන්වත් අහන්නේ ඇයි?weekdays වල නුවරට යන ට්රේන් වල කොලබින් යන වෙලාවල් ටික පොඩ්ඩක් දාපන්කො නිතර කොලබ නුවර යන එකෙක් ඉන්නව නම්

huththo oka balan gihilla hoda parippuwak kala thiyenawa.Train schedule sri lanka මෙකෙන් බලන්න පුළුවන්කම තියනකොට කාගෙන්වත් අහන්නේ ඇයි?
ඕක හරි අපි ගෙදර අය හැමදාම mainline එකේ යන්නේ. ඕකෙ time mainline එකේ හරි. උඹ ඔය එන්න හදන්නෙත් mainline එකට set වෙන්න තමයි.huththo oka balan gihilla hoda parippuwak kala thiyenawa.
kingswood halt eka hariyata lagin thiyena station ekaka bahinna puluwan da ?ඕක හරි අපි ගෙදර අය හැමදාම mainline එකේ යන්නේ. ඕකෙ time mainline එකේ හරි. උඹ ඔය එන්න හදන්නෙත් mainline එකට set වෙන්න තමයි.
Train schedule sri lanka මෙකෙන් බලන්න පුළුවන්කම තියනකොට කාගෙන්වත් අහන්නේ ඇයි?
මෙන්න මේවා වලින් තමයි බලාගන්න පුළුවන්, තව වැඩි හොඳට confirm කරගන්න ඕනේ නම් කොටුව railway station එකට කතා කරන්න 0112434215Please download RDMNS.LK app.
https://play.google.com/store/apps/details?id=com.rdmns24.chamiapps.rdmns24live&hl=en&gl=US
https://rdmns.lk/
ඔව්මෙන්න මේවා වලින් තමයි බලාගන්න පුළුවන්, තව වැඩි හොඳට confirm කරගන්න ඕනේ නම් කොටුව railway station එකට කතා කරන්න 0112434215
Station එකේ නම දාලා website එකේ බලන්න. Website එක උඩ ඇති.kingswood halt eka hariyata lagin thiyena station ekaka bahinna puluwan da ?