කොලබ පැත්තෙ නන් ඉන්නෙ උදවුවක් දියන්
මට මෙන්න මේක ගන්න තැනක් හොයල දියන්කො හරියට
http://elakiri.com/forum/showthread.php?t=1776539
liquid bandage
මම කලුතර බන්..හෙනම කට්ටක් කෑවෙ...මේ පැත්තෙ කොහේවත්ම නෑ බන්..
කොලබ පැත්තෙ මේක තියෙන ෆාමසියක් හරියට හොයල දියන්කො..කාසල් එක ඉස්සරහ ෆාමසියක තියෙනවා කියල එකෙක් කිව්ව..
මට මේකක් අරන් පෝස්ට් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනන් හෙනම උදවුවක් බන්..සල්ලි දෙන්නන් එකවුන්ට් එකකට..ඉක්මනටම ඕන වෙලා තියෙන්නෙ..කොටින්ම එකවුන්ට් එක හැදුවෙත් liquid bandage ගැන ත්රේඩ් එකක් දැකපු හින්ද ඒකට රිප්ලයි කරන්න