කොලබ පැත්තෙ නන් ඉන්නෙ උදවුවක් දියන්

basson

Member
Dec 27, 2016
8
0
0
කොලබ පැත්තෙ නන් ඉන්නෙ උදවුවක් දියන්

මට මෙන්න මේක ගන්න තැනක් හොයල දියන්කො හරියට
http://elakiri.com/forum/showthread.php?t=1776539

liquid bandage

මම කලුතර බන්..හෙනම කට්ටක් කෑවෙ...මේ පැත්තෙ කොහේවත්ම නෑ බන්..
කොලබ පැත්තෙ මේක තියෙන ෆාමසියක් හරියට හොයල දියන්කො..කාසල් එක ඉස්සරහ ෆාමසියක තියෙනවා කියල එකෙක් කිව්ව..

මට මේකක් අරන් පෝස්ට් කරන්න පුලුවන් එකෙක් ඉන්නවනන් හෙනම උදවුවක් බන්..සල්ලි දෙන්නන් එකවුන්ට් එකකට..ඉක්මනටම ඕන වෙලා තියෙන්නෙ..කොටින්ම එකවුන්ට් එක හැදුවෙත් liquid bandage ගැන ත්‍රේඩ් එකක් දැකපු හින්ද ඒකට රිප්ලයි කරන්න :(
 

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    මම අද පුලුවන් උනොත් බලන්න ට්‍රයි එකක් දෙන්නම් මච්න් , කේස් එක තියෙන්නේ යුනියන් කෙමිස්ට් එකේ එහෙම චිට් එක ඉල්ලනව නේ. සමහර විට පුලුවන් වෙයි ට්‍රයි එකක් දෙන්නම්
     

    basson

    Member
    Dec 27, 2016
    8
    0
    0
    මම අද පුලුවන් උනොත් බලන්න ට්‍රයි එකක් දෙන්නම් මච්න් , කේස් එක තියෙන්නේ යුනියන් කෙමිස්ට් එකේ එහෙම චිට් එක ඉල්ලනව නේ. සමහර විට පුලුවන් වෙයි ට්‍රයි එකක් දෙන්නම්

    thanks machan...balapanko