කොලබ පොදු වැසිකිළි යක්

Mincha

Active member
  • Apr 3, 2019
    202
    115
    43
    කොටුවෙ කොහෙද තියෙන්නේ බන් . බස් ස්ටැන්ඩ් එකෙ නැද්ද . පොම්පය ක් දාන්න
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    විමලධර්ම ඔ‌රලෝසු කනුව ලග අර වංගුවේ බෑග් කඩ අස්සේ එකක් තියෙනවා..

    1606209885921.png
    1606209969131.png
     
    Last edited:

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    1606214860202.png


    York Street
    https://www.google.com/maps/@6.9347...4!1sJOGsWNNq9h_y_iczTT861w!2e0!7i13312!8i6656


    වම් පැත්තේ තියෙන්නේ කාර්ගිල්ස් බිල්ඩිම
    දකුණු පැත්තේ තියෙන්නේ පදිකවේදිකාවත් සමග තියෙන භූගත පොදු වැසිකිළිය.. ඇරලද වහලද කියන එක දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG and Voltage

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    බිත්තියේ 10යි බන් තියෙන්නේ. ඒ උනාට 20ක් ගන්නවා. හුජ්ජ දානකොට නිකං ඇසිඩ් ගැහුවා වගේ බන් ගදට🤨
    ow bn appiriyai .mn nm hujja noda
    yantham moona hodan enawa :)
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ඉවසන් ඉන්න පුළුවන් තත්වයක් නම් තියෙන්නේ townhall ඔඩෙල් එකට යන්න. නිකන්ම වැඩේ ගොඩ දා ගන්න පුළුවන් පිරිසිදු toilet එකක.