ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හදන්න වෙන්නේ මේ ක්‍රෙම්ට තමා.නැත්තං කවදාවත් හදන්න බෑ
හිතට එකඟව කියපං බලන්න

ල්නාක්වේ පොලිසිය ගැන කතා කිරීම කලේ කමක් බන්...ඔය තරම් දුෂිත ආයතනයක් මම දැකලම නෑ.....



ක්‍රමේ ගැන නම් කිසි ගැටළුවක් නෑ....එත් ඕක ක්‍රියාත්මක වෙන්නේ එකතරා කොටසකට පමණක් වීම ගැන තමය් දුක.....ල්නාක්වේ පොලිසිය ගැන කතා කිරීම කලේ කමක් බන්...ඔය තරම් දුෂිත ආයතනයක් මම දැකලම නෑ.....
![]()
අෆ්ෆා ගැන Floating Market කතා කරලා වැඩක්
සිරාවට බන්, ආයෙ නම් පනින්නෙ කහ ඉරි හොයන් ගිහින්..
******** බම්ප් කරපු අයටත් ජය.. ********

.ක්‍රමේ ගැන නම් කිසි ගැටළුවක් නෑ....එත් ඕක ක්‍රියාත්මක වෙන්නේ එකතරා කොටසකට පමණක් වීම ගැන තමය් දුක.....ල්නාක්වේ පොලිසිය ගැන කතා කිරීම කලේ කමක් බන්...ඔය තරම් දුෂිත ආයතනයක් මම දැකලම නෑ.....
![]()


හොද වැඩක් ලොකු පොඩි බේදයක් නැතිව හැමෝටම එක වගේ වෙනවනම් අවුලක් නැහැ .ඕක මුලින්ම කලේ කිරිබත්ගොඩදී .එතකොටනම් දඩ ගහල තිබ්බ බර ගානකට
ෆිල්ම් පෙන්නුවේ නැහැ
mawath mattu una ban..මචන් ගිය බදාදා මං ගියා නාරාහේන්පිට තියෙන කම්කරු දෙපාර්තමේන්තුවට කලින් වැඩ කරපු තැන ප්‍රශ්නෙකට.. ඒ ගිහින් වැඩ ටික ඉවර වෙලා ආයේ කොටුවට යන්න බස් එකට යන්න හරියටම දෙපාර්තමේන්තුව ඉස්සරහින් පාර පැන්නා.. බාගයක් පනින්න හම්බුන් නෑ පොලිසියෙන් ඇල්ලුවා බං.. අල්ලලා ලිව්වා බං මටයි, මාත් එක්ක හිටපු යාලුවො දෙන්නටයි කහ ඉරෙන් පාර පැන්නෙ නැති එකට.. දඩ මුකුත් නෑ.. සෙනසුරාදාට එන්න කිව්වා උදේ 10ට අලුත්කඩේ පොලිසියට ෆිල්ම් එකක් පෙන්නනවා කියලා මාර්ග නීති ගැන.. ප්‍රශ්න නැතුවට ප්‍රශ්න බන්..අද ගියා ඉතින් මං වේලාසන.. එත් යාලුවෙක් එන්න පරක්කු වෙලා එතනට යද්දි 10.10යි.. එතන හිටියා පොලිස් කෙල්ලෙක්.. ඒ ගෑනි අපිට හොදටම බැන්නා බං.. වාරියපොල කෙල්ලව මතක් උනේ ඒකි බැනපු හැටියට..
ඊට පස්සෙ එන්න කිව්වා ඉරිදා පංතියට.. එපා උනා බං.. මං එතනින් එලියට ඇවිත් ටිකක් වෙලා හිටන් හිටියා.. ඊට පස්සෙ එකෙක් ඇවිත් කොලේ අරගෙන පංතියට යන්න කිව්වා.. උන්ගෙ ෆිල්ම් එක පෙන්නන්න Projector එක වැඩ කරන්නෙත් නෑ.. පැයක් විතර උපදෙස් දීලා අර කොලේ උන් සීල් ගහලා දීලා ආයෙ ගිහින් දෙන්න කිව්වා නාරහේන්පිට පොලිසියට.. හෆ්ෆා මාර කට්ටක් බං.. ඒ පංතියට ගොඩක් ඇවිත් හිට්යෙ නාරහෙන්පිට අල්ලපු අයයි, ග්‍රෑන්ඩ්පාස් අල්ලපු අයයි.. ඒක හින්දා කොලබ යද්දි පරිස්සමෙන්.. 75 meters ඇතුලත කහ ඉරක් තිබ්බොත් ඒකෙන් පැනපල්ලා.. එහෙම නැත්නම් අව්ලක් නෑ, අනිත් එක කහ ඉරෙන් පාර පනිද්දි Phone වලින් කතා කර කර ගිය ඒවටත් අල්ලනවා.. ඒක හින්දා පරිස්සමෙන්.. ජය වේවා

මැටි මොල්ලු, වීඩියෝ 10 ක් පෙන්නුවත් තෝ කිසි දෙයක් ඉගෙන ගෙන නැති නිසා වෙන්න ඇති පොලිසියට බැන බැන ත්‍රෙඩ් දාන්නත් ඇත්තෙ නේද ...
කහ ඉරි පෙනි පෙනී අඩි 25-30 ක් තියල, ලස්සනට පනිනව මී හරක් රැල වගේ ... 


උඹ කවදාවත් වාහනයක් ඩ්‍රයිව් කරල නැතුව ඇති, යකොව්, තොපි නිසා අපියි අමාරුවෙ වැටෙන්නෙ ... තොපි හිතන් ඉන්නෙ, තොපිට ඕනෙ ඕනෙ තැන් වලින් පනින්න පුළුවන් කියලද .. තොපි ඔහොම වඳුරො පනින්න වගේ හැමතැනින්ම පනින්න ගියාම අපි හැම මිලි තත්පරේම බ්රේක් එකට කකුල තියාගෙන යන්න වෙන්නෙ, මොකෙක් හරි මී හරකෙක් පනී කියල ...මැටි මොල්ලු, වීඩියෝ 10 ක් පෙන්නුවත් තෝ කිසි දෙයක් ඉගෙන ගෙන නැති නිසා වෙන්න ඇති පොලිසියට බැන බැන ත්‍රෙඩ් දාන්නත් ඇත්තෙ නේද ...
කහ ඉරි පෙනි පෙනී අඩි 25-30 ක් තියල, ලස්සනට පනිනව මී හරක් රැල වගේ ...
![]()

harakta apahasa karanna epa ban.mama dakala thiyenawa samahara harak pawa kaha iren paninawa
minissunta thamai bari.samahara kello innawa paara paninna dunnama lathawata paninne game yanawa wage