දැනට ලෝකයේ ඉන්න කිසිම මෝටර් රථ සමාගමක් තමන්ගේ පළමු මෝටර් රථය සුපිරි විධිහට හදලා නෑ..prototype එකක් හදලා එකෙන් තමයි product එක දියුණු කරන්නේ...ඇත්ත ..මේ වාහනය අද තියෙන අවුරුදු ගානක පර්ප්‍යේෂණ වලින් දියුණු කරපු සුපිරි වාහන එක්ක සම කරන්න බැරි වෙන්න පුළුවන් ....එත් අපි යමක් කරා ...මේකෙ බැටරි pack එක විතරක් ගන්න ගොඩක් සැපයුම්කරුවන් අවා....VEGA එකටත් තිබ්බා හැමදාම වගේ මේ දේවල් පිට රට අයට ලොකු ගණන් වලට විකුනලා හම්බ කරලා ඉන්න..එත් එහෙම නොකර පාඩු විඳ විඳ හරි මේ නිෂ්පාදනය තවත් දියුණු කරන්නත්, විදුලි ත්‍රිවිලය සහ මිනි වෑන් එක නිෂ්පාදනය කරන්නත් කටයුතු කිරීම ඉතාමත් අගය කරන්න ඕනි .....
අපේ රටින් මහලා යවන branded ජෝක්කු ආයනයන කරලා අදින branded කියලා අදින අයට මේවා වැදගත් නැතුව ඇති...එත් තමන්ගේ රටේ දෙයක් අගය කරන කෙනෙක්ට මේක ගොඩක් වටිනවා ...
අපේ රටින් මහලා යවන branded ජෝක්කු ආයනයන කරලා අදින branded කියලා අදින අයට මේවා වැදගත් නැතුව ඇති...එත් තමන්ගේ රටේ දෙයක් අගය කරන කෙනෙක්ට මේක ගොඩක් වටිනවා ...