කොලබ හෙල්ලෙයි!!!!!!!!!!!!!!!!!!!!!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mama wikramabahu hodai kiuwe na ban , uth kotiya eth koti athule inna bawa apita amathakai, ekai

    යුද්දෙක දෙපැත්තක් තියනව බන්.. උබ දෙමල එකෙක් වෙලා ඉපදිලා හිටියනම්.. උබට දෙමල මිනිස්සු තමයි හරි.. කරුණ ව සුද්ද කරන්න කිසිම උකේ අමාරුවක් නැහැ.. ඌ යුද්දෙ දිනන්න හරි උදව් කරා කියල නමට හරි තියනව.. අංගුලි මාලත් 999 මරල අන්තිමට රහතන් වහන්සේ කෙනෙක් උනේ.. මේ කරුණ ප* ව කම්පෙයාර් කරනව එහෙම නෙවේ.. මට හෙන ගහයි..
    තේරුම් ගන්න මොලයක් තියනව නෙ උබටත්..
    නිකං කිව්වෙ..

    9Y7qmQ3.png
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    :yes::yes::yes:
    e unata ban Karuna apita support kare hoda minihek una nisa neme , u prabha gen wen une nattam me wenakota tawa sinhala un kiyak marala tiyei da
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    e unata ban Karuna apita support kare hoda minihek una nisa neme , u prabha gen wen une nattam me wenakota tawa sinhala un kiyak marala tiyei da

    ඔව්.. ඒක යුද්දයක්.. උන් ත්‍රස්තවාදීන්.. සහ කරුණ අම්මාන් traitor කෙනෙක් උන්ගෙ පැත්තෙන් බැලුවහම.. මේ කාලකන්නි රෙද්ද අස්සෙ දාගෙන දගලුවට එහෙම උන්ව විස්වාස කරන්න බැහැ කොහොමත්.. වෙලාව එනකන් විතරයි..

    9Y7qmQ3.png
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    ඔව්.. ඒක යුද්දයක්.. උන් ත්‍රස්තවාදීන්.. සහ කරුණ අම්මාන් traitor කෙනෙක් උන්ගෙ පැත්තෙන් බැලුවහම.. මේ කාලකන්නි රෙද්ද අස්සෙ දාගෙන දගලුවට එහෙම උන්ව විස්වාස කරන්න බැහැ කොහොමත්.. වෙලාව එනකන් විතරයි..

    9Y7qmQ3.png

    aniwa :yes::yes:
     
    AresSpears

    Member
    Jan 10, 2014
    16
    2
    0
    මේ ඔක්කොම සහතික ඇත්ත. ෆොන්සේකාට නම් තියෙන්නේ පළිගැනීමේ චේතනාව. දේශපාලනේ ඉන්න හොඳ අය කියල මම හිතන් දෙන්නෙක් තමයි පාටලී සහ උදය ගම්මන්පිල. මහින්ද එළවලා පත් කරන්න හරියට එකෙක් නෑ තමයි බන්. ඒත් දැන් මහින්දගෙන් වැඩකුත් නෑ. සජිත් වත් වෙනසක් කරයිද දන්නේ නෑ. ඌටත් ගොඩ එන්න දෙන්නේ නෑ පොනිල්

    පාටලීගෙ පුක තමා ගරු කරන්න තියෙන්නෙ,සෝම හාමුදුරුවන්ගෙ අපවත් වීම විකුනලා සිංහල බෞද්ධ ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට ගියා,මහින්දට සෙට් වෙලා ඇමතිකන් අරන් කඩේ ගිහින් කාර් පර්මිට් විකුනලා කාලා මුන් කොයිකත් එකයි,දැන් හදන්නෙ මහින්දගෙන් කැඩිච්ච බෞද්ධ ඡන්ද ටික ආණ්ඩුව ඇතුලෙම ඉඳන් බොරුවට කෑ ගහලා ආණ්ඩුවට අරන් දෙන්න,රැවටෙන්නෙ නන් නෑ වස්තුවෙ මේ පාර,සරම කරේ තියන් යන්න දෙන්නෙ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    :yes::yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    patali salli karatek neme ban. gammanpilanam onna upathinma kotipathiya. pora lawyerne. patali samanya life ekak gewanne. wahanayakwath ne kiyala kiuwa ekek. umbala wage ithin unge kal keruwawal study karanna giye ne man :D danne ohoma thama
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    hebei fonseka dinana eka hondai

    5 wasare paper eka hariyata hadanawalu
    hospital wala beheth warga okkoma check karanawalu, fonsekata mbbs ekakuth thiyeanwalu. docter keneklu issara
    buddagama araksha karanawalu. hambayo elawanawalu, harak mas arakku nawaththanawalu :eek: anthime bawana karala rahath wenawalu
    prawal hadanawalu
    ado 3 welatama fried rice nikan denawalu hu****o
    wathura nethath widuli balagare turbine tika army eka dala karakawala current eka denawalu
    anduwe salli nasthi karanne nehelu. sup eka dunna paliyata ekekwath job denne nehelu. lamainta pawa bus wala yanna kiyanawalu anduwe salli ekathu karanna.

    DUWALA DENNATA SINHALA UGANNANAWALU OI
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පාටලීගෙ පුක තමා ගරු කරන්න තියෙන්නෙ,සෝම හාමුදුරුවන්ගෙ අපවත් වීම විකුනලා සිංහල බෞද්ධ ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තුවට ගියා,මහින්දට සෙට් වෙලා ඇමතිකන් අරන් කඩේ ගිහින් කාර් පර්මිට් විකුනලා කාලා මුන් කොයිකත් එකයි,දැන් හදන්නෙ මහින්දගෙන් කැඩිච්ච බෞද්ධ ඡන්ද ටික ආණ්ඩුව ඇතුලෙම ඉඳන් බොරුවට කෑ ගහලා ආණ්ඩුවට අරන් දෙන්න,රැවටෙන්නෙ නන් නෑ වස්තුවෙ මේ පාර,සරම කරේ තියන් යන්න දෙන්නෙ

    :lol::lol::lol::lol: