mama wikramabahu hodai kiuwe na ban , uth kotiya eth koti athule inna bawa apita amathakai, ekai
යුද්දෙක දෙපැත්තක් තියනව බන්.. උබ දෙමල එකෙක් වෙලා ඉපදිලා හිටියනම්.. උබට දෙමල මිනිස්සු තමයි හරි.. කරුණ ව සුද්ද කරන්න කිසිම උකේ අමාරුවක් නැහැ.. ඌ යුද්දෙ දිනන්න හරි උදව් කරා කියල නමට හරි තියනව.. අංගුලි මාලත් 999 මරල අන්තිමට රහතන් වහන්සේ කෙනෙක් උනේ.. මේ කරුණ ප* ව කම්පෙයාර් කරනව එහෙම නෙවේ.. මට හෙන ගහයි..
තේරුම් ගන්න මොලයක් තියනව නෙ උබටත්..
නිකං කිව්වෙ..



danne ohoma thama
anthime bawana karala rahath wenawalu
