කොලබ_කතරගම_trip

Captain Underpants

Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    යාලෙ ගිහිං අයි ජිංගිය දානවා බලලා එන්න ......

    බම්ප් ......


    බය නම් යන්න එපා මම නම් ගිහිං තියනවා .......
    ඒක පට්ට ප්ලේස් එකක් .........:love::love::love::love:

    පොඩි වුනුත් යනවා බන් දන්න සේෆ් එකට යනවා :sorry:

    Polgahawela koheda mniho Kataragama patte :(
    වැරදුනා බන් Polhena Beach එක :lol::lol::rofl:
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    සාමා කියල යාල කැලේ අලියෙක් උන්නා..
    ඒ අලියට කිලෝ දහයෙ පයියක් තිබුණා..
    ඒ අලියට දවසක්දා හුකන්න හිතිලා..
    එහා ගමෙන් ඇතින්නියක් ගෙන්වා ගත්තා..
    ඇතින්නි පාදල දුන්නා.. අලියා දාගෙන ගැහුවා..
    කැලේ ඉන්න වඳුරු පැටවු අතේ ගහනවා..
    ළපටි කැරි විසි වෙනවා..

    :lol::lol::baffled:
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    - කළුතර බෝධිය
    - කන්දේ විහාරය
    - දෙවුන්දර දේවාලය
    - හික්කඩුව බෝට්ටු සවාරිය


    කෑම ගන්න පුළුවන් නවතින්න හොද තැන් ?:nerd:


    කළුතර බෝධියෙයි කන්දෙ විහාරෙයි මොනවද බන් බලන්න තියෙන්නෙ... පොඩි උන් එක්ක නිකන් මහන්සිය විතරයි. කතරගම යනව නම්,
    1. මිරිජ්ජවිල උද්භිද උද්‍යානෙට යන්න අමතක කරන්න එපා
    2. බුන්දල national park
    3. රිදියගම පාක්
    4. උස්සන්ගොඩ
    වගේ ගොඩක් තැන් තියෙද්දි, ගාල්ලට යන්නත් කලින් fedup වෙන්න එපා.
    වෙලාව තිබුනොත් මුල්කිරිගල, මහපැලැස්ස උණු දිය උල්පත් එහෙමත් බලන්න යන්න පුලුවන්. එනකොට රත්නපුර හරහා ආවොත් නම්, ගොඩක් තැන් තියෙනව බලන්න. එනකොටත් මාතර හරහා හයිවේ එකේම එන්න එපා. මහන්සියට නින්ද යන්න උනත් බැරි නෑ.

    කෑම කන්න නම්, වීරවිල "ඊගල්ස් කැෆේ" එක හොඳයි. search කරල බලන්න.
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    2nd day

    sithulpawwai
    kirinda
    yala 3ma yaanna wena ekak naa bun ,

    udenma yala yanna puluwan nam kaama kanna wathura bonna ena satthu tiakak wadipura balaganna puluwn,

    hawas welaa sithul pawwa wadinna gihin raa welaa enawa kiyanneth podi kattak, kalee madden ne enna wenne , ( wena parawal thiyanawada danne nam naa, api giyee kale maden )

    mahansi wadi wei ubalata gaman okkoma yanna ,
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2nd day

    sithulpawwai
    kirinda
    yala 3ma yaanna wena ekak naa bun ,

    udenma yala yanna puluwan nam kaama kanna wathura bonna ena satthu tiakak wadipura balaganna puluwn,

    hawas welaa sithul pawwa wadinna gihin raa welaa enawa kiyanneth podi kattak, kalee madden ne enna wenne , ( wena parawal thiyanawada danne nam naa, api giyee kale maden )

    mahansi wadi wei ubalata gaman okkoma yanna ,

    බැරි කමක් නම් නෑ..

    කිරින්ද අන්තිමට යන්න දාගෙන..

    උදේම යාලට ගියා නම්
    යාල සිතුල් පව්ව..
    එහෙමම කිරින්දට ඇද්දා..

    දවල්ට සිතුල්පව්ව කර කුට්ටන් වෙනවා ඉතින් :(

    උදේම යාලට ඇතුල් උනා නම්..
    ඒක තමා වාසිය