කොලඹ අවටින්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    මේ වගේ table clock එකක් warranty එක්ක කොලඹ අවටින් ගන්න පුලුවන් කොහෙන්ද? Digital ම වෙන්න ඕනෙ නෑ...analog හරි කමක් නෑ...stylish clean පෙනුමක් තියෙන එකක්....රු.1500-3000 වගේ

    d7e075a0a2e347308c2282f7383b2a04.jpg

    clock-digital-led-snooze-electronic-alarm-time-calendar-thermometer-low-light-best-wirecutter.jpg

    images