කොලඹ එනවාද?

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මචන් මේ දවස් වල කොලඹ එන එක සේෆ් ද? හදිස්සියකට ඊලග සතියේ එන්න වෙලා තියෙනවා? :baffled: :baffled:
    කොච්චි වැඩද? එන උන්ව ටෙස්ටින් වලට ගනනවාද?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පොඩි දෙයක් දැන ගන්න ඕනි.
    ලන්කාවෙ Uber Eats වැඩ කරනවද?
    කොලම්බ ඉන්දල උපරිම කොච්චර දුරකට deliver කරනවද?(කොලම්බ - නුවර පාරෙ)
     
    • Like
    Reactions: Nanosudha

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මචන් මේ දවස් වල කොලඹ එන එක සේෆ් ද? හදිස්සියකට ඊලග සතියේ එන්න වෙලා තියෙනවා? :baffled: :baffled:
    කොච්චි වැඩද? එන උන්ව ටෙස්ටින් වලට ගනනවාද?
    එන උන්න්ව ගන්නේ නෑ
    ආපහු යනකොට ගන්නෙ
     
    • Like
    Reactions: Nanosudha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් දවස් 5 ම යන්නේ. හරියට ගියොත් අවුලක් නෑ. KN95 එකක් දාලා hand sanitizer එකක් අරගෙන වරෙන්. කොහෙන් වත් කන්න බොන්න යන්න එපා.

    පොඩි දෙයක් දැන ගන්න ඕනි.

    ලන්කාවෙ Uber Eats වැඩ කරනවද?

    කොලම්බ ඉන්දල උපරිම කොච්චර දුරකට deliver කරනවද?(කොලම්බ - නුවර පාරෙ)

    මහර Kadawatha ට වැඩ කරා කළින්.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මම නම් දවස් 5 ම යන්නේ. හරියට ගියොත් අවුලක් නෑ. KN95 එකක් දාලා hand sanitizer එකක් අරගෙන වරෙන්. කොහෙන් වත් කන්න බොන්න යන්න එපා.

    මහර Kadawatha ට වැඩ කරා කළින්.
    emala machan
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    na ban api ithin bus wala office yanne , inna moratuwe thama , ithin ban mee dawas wala office patan ganne eka risky ne
    api karanne IT
    ah mama hithuwe uba kandy kiyala 154 yanwa kiwwe ubada ? kalin comment ekak dala tibba wage mathakayi ekayi ahuwe. mamath bus thamayi . December mada anith unta patan gatta. matath yanna wei da danne na January idala. enna kiwwe nam na thawama.
     
    • Sad
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,198
    2
    10,799
    113
    Home Sweet Home
    gama kandy , api inne mehe , moratuwe , 154 giya NIBM , ekaale
    ah mama hithuwe uba kandy kiyala 154 yanwa kiwwe ubada ? kalin comment ekak dala tibba wage mathakayi ekayi ahuwe. mamath bus thamayi . December mada anith unta patan gatta. matath yanna wei da danne na January idala. enna kiwwe nam na thawama.
     
    • Like
    Reactions: Amila llll