කොලඹ කෑල්ලත් එක්ක යන්ඩ තැනක්

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    හම්මේ ඉතින්. බම්පි
    ජුලියානා එකට පලයන්.
    කෙල්ල විකුණන්ම පොට් එකක් නෙවේ බන් හොයන්නේ....සිරා පොට් එකක්. Google day out hotels in Colombo, Bolgoda & Beach side so many
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    sex කරන්න යනවනම් විශ්වාසවන්ත තැනක් කියහන් දන්න එකෙක්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    sex කරන්න යනවනම් විශ්වාසවන්ත තැනක් කියහන් දන්න එකෙක්.
    පෙනුම ශේප් හොටෙල්ස් අවුලක් නෑ බන්
     

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Machan ,colombo fort station ekata palaya , ticket 2k ganin ona thanakata, fort eke canteen ekai, toilet ekai putui thiyenawa ..nidahase katha kara kra inna puluwan . Ude 10n passe yanawa nan tama hoda, sadde adui..good luck
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    පෙනුම ශේප් හොටෙල්ස් අවුලක් නෑ බන්
    පෙනුම ශේප් කීවෙ බන්? ඒකි බයයි යන්න cameras ඇති කියල. ඒකි අර කලින් couple එකක් room එක්කට ගිහින් suicide කරගත්ත සීන් එක්ක එහෙම කරගන්න විදිහ cctv වල record වෙලා තිබ්බලු. එහෙම privacy තියේනම් ඒක record වෙන්නෙ කොහොමද අහනව. ඒක අහලනම් මටත් ටිකක් අවුල් වගේ.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යනව නම් දෙන්නගෙ ගෙවල් දෙකම දැනුවත් කරල යමල්ල දැන් යුක්තියෙන් කොයි වෙලාවෙ රේඩ් වෙයිද දන්නෑ එනිසා රූම් හොටෙල් බීච් පාර්ක් වලට මීඩියා එක්ක කඩාවදිනවා..ආයෙ තර්ක කර කර ඉන්න බෑ උන් එක්ක මේ ගර්ල්ෆ්‍රෙන්ඩ්,ලව් කරන්නයි ආවෙ කිය කිය
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Platform tickets kiyanne monada, ei ewa thiyenne
    Station eka athulata nikan yanna ba kawru hari pick karanna wage one nam.. rs 20 wenne

    Station ekak athulata yanawanam ekko gamanak yanna ticket ekak one ekko platform ticket ekak one
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    Station eka athulata nikan yanna ba kawru hari pick karanna wage one nam.. rs 20 wenne

    Station ekak athulata yanawanam ekko gamanak yanna ticket ekak one ekko platform ticket ekak one
    Ehema Aran gihilla station eka ethule nikan time spend karanna puluwan da
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,796
    23,488
    113
    පෙනුම ශේප් කීවෙ බන්? ඒකි බයයි යන්න cameras ඇති කියල. ඒකි අර කලින් couple එකක් room එක්කට ගිහින් suicide කරගත්ත සීන් එක්ක එහෙම කරගන්න විදිහ cctv වල record වෙලා තිබ්බලු. එහෙම privacy තියේනම් ඒක record වෙන්නෙ කොහොමද අහනව. ඒක අහලනම් මටත් ටිකක් අවුල් වගේ.
    ඒ කිවුවෙ ගුබ්බෑයම් වගේ ඒවා නැතුව හොඳට lightning කරල තියෙන හොඳට interior කරල තියෙන තැන්වලට යන්න. යන්න කලින් reviews බලන්න. කට්ටිය ගොඩක් reviews දාලා තියෙන නිතර මිනිස්සු යන එන තැනකට පලයන්. එහෙම කැමරා හයි කරන් නෑ බන් ඉතින් සාමාන්‍යෙන් හොඳ තැනක. ඕවා මොකක් හරි අහු උනොත් උන්ගෙ බිස්නස් එකටනෙ කෙල වෙන්නෙ. බිස්නස් එකට විතරක් නෙමේ කපල් එක පොලීසි ගියොත් අරුන් කෙලින්ම හිරේ. මොකද කෙලින්ම සාක්ෂි තියෙනවනෙ. සේෆ්ම ඔප්ෂන් එක ඉතින් star hotel එකකට යන එක.

    ඔහොම ඉතින් හැමතැනම කැමරා තියෙනව කියල හිතුවොත් බැඳලත් උබලට ගෙදරම විතරයි සෙක්ස් කරන්න වෙන්නෙ. හොටෙල් එකකට යන්න වෙන්නෙ නෑ ජීවිතේටම.

    අනිත් එක තමයි ලංකාවෙ ලීක් වෙන වැල වත් මමනන් දැකලම නෑ එහෙම spy කැමරා වලින් රෙකෝඩ් වෙච්ච ඒවා. ඔක්කොම වගේ කපල් එකම රෙකෝඩ් කරපුව. උන්ම කැමරාව හද හද කැමරාව දිහා බලන ඒවා. එහෙම නැත්තන් උන් අතේ තියන් රෙකෝඩ් කරපුව.
     
    • Like
    Reactions: thriloka