මෙච්චර කල් WFH වැඩ කලේ...January ඉදලා office එන්නලු...ෆීල්ඩ් එක අයි ටි...
good point... කාර් එකේ ආවත් බඩු පැකට් වෙනවා..කොළඹ ඔෆිස් වල ලොකුම කෙස් එක තමා ක්ලීනින් , තේ හදන උන් ඔක්කොම කොළඹ අඩු ආදායම් වතු ආශ්‍රිත අය. ඉතින් එකෙක් ඇවිල්ලා බෝ වුණොත් සොරී.