කොලඹ ජොබ් කෙරුවාව

Life or Job

  • Life

    Votes: 55 64.7%
  • Job

    Votes: 30 35.3%

  • Total voters
    85

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    දැන් බන් වැක්සීන් ගොඩක් ටෙස්ටින් වල ෆයිනල් ස්ටේජ් වල නේ තියෙන්නෙ
    තව මාස 6ක් විතර යද්දි ඕව ටෙස්ට් වෙලා ඉවර වෙයි, එතකොට ලොකු අවුලක් නැති වෙයි කියලා මම හිතන්නෙ, සල්ලි වලට හරි වැක්සීන් එකක් ගහ ගත්තොතින් බය නැතුව වැඩට යන්න පුලුවන් නේ
    මම හිතං ඉන්නෙ එහෙමයි.
     
    • Like
    Reactions: jeewan tk

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොලඹ ජොබ් කෙරුවාව , job ma thama , WFH hoda (March - Aug --> WFH ) ( Oct - today --> WFH )

    ape management ekata nam hena juwal me WFH eka , un kamathi na

    ෆීල්ඩ් එක අයි ටි...
    Public transport enawanam office transport hari allowenc ekak hari illala balapan.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    කොලඹ ජොබ් කෙරුවාව , job ma thama , WFH hoda (March - Aug --> WFH ) ( Oct - today --> WFH )

    ape management ekata nam hena juwal me WFH eka , un kamathi na

    ෆීල්ඩ් එක අයි ටි...

    උබ අපේ කම්පැනියේනම් කියන්න එපා 😂 😂 😂 සේම්හියර් ඕයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කට්ට තමයි ගිහින් පුළුවන් නම් ඔන්තපනර් කෙනෙක් වෙන්න ඔපචුනිටිස් ඕනා තරම් තීනවා කොලොම්බු වල
     
    • Like
    Reactions: ITGuy25

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    IT developing kalath ofc ennalu. remote work karnna puluwan kama tiyeddi bosa ennalu nikan hari. karima kunek bn oka num. epf etf denneth na.higana padi. corona hinda wena job ekata pana ganna baruwa inne
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    IT developing kalath ofc ennalu. remote work karnna puluwan kama tiyeddi bosa ennalu nikan hari. karima kunek bn oka num. epf etf denneth na.higana padi. corona hinda wena job ekata pana ganna baruwa inne
    මොකක්ද සහෝ කම්පැණි එක?
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    මොකක්ද සහෝ කම්පැණි එක?
    eka num ahnna epa. mokada company inne 4 denai. profit tibbath kari kuna wadi karnne na. network & developing company ekak.developing karnne mn vitrai. ethna tibba hodama de man networking antimata igena gatha. eka wena expreince hadaganna puluwan thnak. aluth dewal godak iganea ganna puluwan. but low salary.