කොලඹ ට්‍රැෆික්

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    කොලඹ ට්‍රැෆික්

    ADA_zpsgawb1wcg.jpg

    සංවාදයට විවෘතයි
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    සාමාන්‍යයෙන් අග නගරයක තදබදය අඩු කරන්ඩ උමං හෝ මොනෝ රේල් දුම්රිය සේවා සහ නගරයතුල බස්රත සේවා ආරම්බ කරන්ඩ ඔ්නෙ. කාටත් පිරියකින් යන්ඩ පුලුවන් පොදු ප්‍රවාහන සේවයක් පටන් ගත්තොත් තමන් එන වාහන නගර සීමාවෙන් එලියෙ නවත්තල පොදු සේවා භාවිතා කරන්ඩ කට්ටිය පෙළඹෙයි.
    ඕක තමයි ට්‍රෙන්ඩ් එක.:)

    දවසකට කොලඹට වාහන ලක්ෂයක් එනවලු.:baffled: