කොලඹ පට්ට BURGER කඩයක් / ට්‍රක් එකක්

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    කොලඹ පට්ට BURGER කඩයක් / ට්‍රක් එකක්

    ඔන්න මාත් ගියා මෙන්න මේ ට්‍රක් කඩයට " Street Food Factory ".

    ගනන් 300 - 600 වෙනකන් තියෙනවා,

    කොල්ලුපිටිය රෙනුකා හොටෙල් එක ඉස්සරහා, එ කියන්නේ කොමර්සල් බැන්කුවට එහා පැත්තේ..

    කට්ටිය ගිහිල්ලම බලන්නකො . :love: :love:


     
    • Like
    Reactions: RottenCOLT

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔය ගානට ස්ට්‍රීට් ෆුඩ් කන්ඩ පිස්සුද උත්ටෝ
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Gon sinhalunta hodai. Street Food nan gana adu wenna ona ban. :rofl: Kadeka wadi wela hoda cheese koththuwak kanna puluwan oya ganata.

    ඔව් පරණ ජරාවක් උනත් කමක් නැහැ උබලගේ හම්බ නානගේ කඩේ කෑම නේද?:D
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    300ට
    පිරිසිදු කම තියෙනවා
    වැඩේ පිරිසිදුව කරනවා , එතකොට ගැන වැඩි කරලා ගන්න වෙනවා ටිකක්...

    මම නම් හරියටම දන්නේ නැ දැකපු දේ කිව්වේ මචන් වීඩියෝ එකේ
     
    Last edited:

    raz92

    Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    300ට
    පිරිසිදු කම තියෙනවා
    වැඩේ පිරිසිදුව කරනවා , එතකොට ගැන වැඩි කරලා ගන්න වෙනවා ටිකක්...

    මම නම් හරියටම දන්නේ නැ දැකපු දේ කිව්වේ මචන් වීඩියෝ එකේ


    Uba kiyana ekath hari ban, anith eka hanadaama kanne nane. Asawata dawasak kewama hondatama athi