කොලඹ පට්ට BURGER කඩයක් / ට්රක් එකක්
ඔන්න මාත් ගියා මෙන්න මේ ට්රක් කඩයට " Street Food Factory ".
ගනන් 300 - 600 වෙනකන් තියෙනවා,
කොල්ලුපිටිය රෙනුකා හොටෙල් එක ඉස්සරහා, එ කියන්නේ කොමර්සල් බැන්කුවට එහා පැත්තේ..
කට්ටිය ගිහිල්ලම බලන්නකො .

ඔන්න මාත් ගියා මෙන්න මේ ට්රක් කඩයට " Street Food Factory ".
ගනන් 300 - 600 වෙනකන් තියෙනවා,
කොල්ලුපිටිය රෙනුකා හොටෙල් එක ඉස්සරහා, එ කියන්නේ කොමර්සල් බැන්කුවට එහා පැත්තේ..
කට්ටිය ගිහිල්ලම බලන්නකො .

Kadeka wadi wela hoda cheese koththuwak kanna puluwan oya ganata.
anatha sinhalu one ekak kanawa trend karala posh karala penuwoth
Shinhalu kiyanne nikanda