කොලඹ බස් රූට් හෙල්ප්..

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    කොලඹ බස් රූට් හෙල්ප්..

    කොලඹ බස් රූට් හෙල්ප්...
    තර්ස්ටන් කොලේජ් , තර්ස්ටන් රෝඩ් , කොලඹ 3.
    කොටුව ඉදලා මේ තෑනට යන විදිය දන්න කෙනෙක් කියනවා ද? බහින්න ඔනී හොල්ට් එක එහෙම?
    ලෝකු උදවුවක්...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :love::love:අපේ එස්කොලේ යකෝ :love::love:

    138 120 ගිහින් තුම්මුල්ලෙන් බැහැපන්. පාර පැනලා පයින් වරෙන් ඉස්ස්රටහට. එතකොට තියනවා දකුණු පැත්තට කුමාරතුංග මුනිදාස මාවත ( 138 කොටුවට බස් යන පාර, දැන් තර්සටන් පාර කියලා නම වෙනස් කරලද කොහෙද ). එපාර දිගේ 500m වගේ පයින් පලයන්. කොලබ කැම්පස් එක පහුවෙන්වත් එක්කම


    උබට පයින් යන්න බැරිනම්

    එට එහා හෝල්ට් එක පෝලිස් පාක් බැහැලා පාර පැනලා කොටුවට යන 138 ක නැගපන්. හෝල්ට් 2යි. 2වනි හෝල්ට් එක .

    1 කැම්පස්
    2 තර්ස්ටන් බස්සන්න කියපන්

    තුම්මුල්ලෙන් බැහැලා ත්‍රිවිල් එකක 50යි.

     
    Last edited:
    • Like
    Reactions: eregoda899

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොටුවෙන් 138 බස් එකේ නැගල තුම්මුල්ල හන්දියේ බැහැල කුමාරතුංග මුනිදාස මාවත දිගේ ආපස්සට පයින් එන්න කැම්පස් එක පැත්තට . ඔයා පයින් එනකොට කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක තියෙන්න ඕන ඔයාගේ දකුණු අත පැත්තේ. ඔයාගේ වම් අත පැත්තේ පහුවේවි විද්‍යාල මන්දිරය, ඒ කියන්නේ කොළඹ කැම්පස් එකේ පරිපාලන ගොඩනැගිල්ල. ඊට පස්සේ දකුණු අත පැත්තේ පහුවෙයි සයන්ස් ෆැකල්ටි එකේ ගේට්ටුව. ඒවා පහුකරන් ඉදිරියට යනකොට ඔයාගේ දකුණු පැත්තේ තියෙන්නේ තර්ස්ටන් විද්‍යාලය තමයි.

    ගාල්ල පැත්තේ ඉඳන් කොටුවට එනවනම් බම්බලපිටියෙන් බැහැල 155 බස් එකේ නැගල තර්ස්ටන් එක ලඟින් බහින්න.