ගෙයක් rent එකට ගන්නවනම් ගණන් කොහොමද කොළඹ පැත්තේ?ටහිකෙන ගනන්. මන් අන්තිමට හිටියෙ 8500/= Per Month Single room.
කෑම බීම ඔක්කොම ගනන් හැදුවම 30000 කට කිට්ටු වෙන්න ආවා. මාසෙ පඩිය එහෙම්ම ඉවරයි. මේ මාස 7-8 කට කලි
25Bump
ගෙයක් rent එකට ගන්නවනම් ගණන් කොහොමද කොළඹ පැත්තේ?
------ Post added on Feb 12, 2023 at 6:14 AM
කොයි හරියේද බං 8500/- ත තිබුණේ..?ටහිකෙන ගනන්. මන් අන්තිමට හිටියෙ 8500/= Per Month Single room.
කෑම බීම ඔක්කොම ගනන් හැදුවම 30000 කට කිට්ටු වෙන්න ආවා. මාසෙ පඩිය එහෙම්ම ඉවරයි. මේ මාස 7-8 කට කලි
අතුරුගිරියෙ බන්කොයි හරියේද බං 8500/- ත තිබුණේ..?
Machan wellawatten single room ekak hoyaganna widiyak nadda? Thibboth matath poddak kiyapancolombin pita ganin, rathmalana wage. wellawatte tibba ban supiri clean place ekak tamil uncle kenekge, kollo 4i inna pluwan shared rooms. issara 5000ta dunne, mama poddak hoyala kiyannam. ethana nam 10000k qvvath padu na. beach view ekak tynwa, superb.
හප්පා.. ඒකනේ දුරයි නේ නුගේගොඩ වගේ නම් 12000+ තමයිඅතුරුගිරියෙ බන්
numbers wada na machn, Rattanapitiye ganu kenek answer kare 2022 nov gatta qvve number eka. 2018 una siddiyak qvveMachan wellawatten single room ekak hoyaganna widiyak nadda? Thibboth matath poddak kiyapan
uncle marilada danna ban. place eka kiyannam pluwan nam hoyala balanna. ewa wikunala rata yana kathawak qvva e dawas wala.Kollupitiya side eken boarding ekak nadda aduwata
awata kiwwe ekathamai bn. dan inne boraresgamuwa side eke. dura wadiකොල්ලුපිටියේ අඩුවට![]()