මෙහෙම කේස් වලට හොටු කදුළු ඡන්ද දෙන එක නම් අමු ම අමු ගොං කමක් බං![]()
චන්දේ දාන බහුතරය ගොන්නු තමා
නැත්නම් ඉතින් මෙහෙම දෙවල් වෙයිද..
පවුසි බන්පූසි නෙවෙයි
එක තමා මාත් බැලුවේ මේ කවුද කියලා

මෙහෙම කේස් වලට හොටු කදුළු ඡන්ද දෙන එක නම් අමු ම අමු ගොං කමක් බං![]()
නැත්නම් ඉතින් මෙහෙම දෙවල් වෙයිද..
පවුසි බන්පූසි නෙවෙයි

මට හිතා ගන්න බැරි සන්ධානෙට ඡන්දෙ දීපු එවුන් හිරුණිකා ට මෙච්චර මනාප දෙන්න හිත හදා ගත්තෙ කොහොමද කියලා. සන්ධානෙ ඉන්නේ මෙච්චර ඔටුවො ද???????
මට හිරුණිකාට මනාපෙ දුන්නයි කියපු එකෙක් ගෙන් ඇහුව ඇයි දුන්නේ හිරුනිකා ගේ බිකිණි ෆොටෝ එකක්වත් දැකල ද කියලා. පොර කියපි නෑ භාරත මිනිහ ගේ ගෙවල් පැත්තට සෑහෙන්න දෙයක් කරල තියනව සහ භාරත පෞද්ගලිකව පවා හම්බ වෙලා උදව් ලබා ගෙන තියනව කියලා. මම ඇහුව දැන් භාරත කරපු දේම දෝණිඇන්ද කරයි කියල මොකක්ද තියන සහතිකේ කියල.....බාගෙට හෙළුවැලි ෂෝ දාන ගෑනුන්ව අඩු තරමේ ආදර්ශයක් විදියට වත් ඒ මනුස්සය ගේ දුවට පෙන්වන්න පුළුවන් ද කියලා......
ජොකියා වාස්පයි...........![]()

J.V.P එක මනාප අංක ප්රසිද්ධ කරන්නැති නිසා තමයි උන්ට නං අඩු වෙල තියෙන්නෙ. අංකෙ දාන්නෙත් නැතුව ඔය ගාන තියෙන එක ගැන ඌට හැපී ඇති. අංක ප්රසිද්ධ කරපු සමහර උන්ටත් වඩා ඌ අරන් තියෙනවනෙJVP එකට ජන්දේ දීලා ඇත්තේ Elakiri එකේ එවුන් විතරමයි වෙන්න ඇති![]()
J.V.P එක මනාප අංක ප්රසිද්ධ කරන්නැති නිසා තමයි උන්ට නං අඩු වෙල තියෙන්නෙ. අංකෙ දාන්නෙත් නැතුව ඔය ගාන තියෙන එක ගැන ඌට හැපී ඇති. අංක ප්රසිද්ධ කරපු සමහර උන්ටත් වඩා ඌ අරන් තියෙනවනෙ

JVP එකට ජන්දේ දීලා ඇත්තේ Elakiri එකේ එවුන් විතරමයි වෙන්න ඇති![]()
ගොඩක් එවුන්ට ඡන්ද නෑ නේ .ලංකාවේ එවුන් හිතන්නේ දිනන පැත්තට ඡන්දේ දුන්නම එ ඡන්දේ දිපු එකත් දිනුම් කියලා ඔක තමයි ලංකාවට වෙලා තියෙන හෙනේ 
පක්ශෙ ප්රතිපත්ති වලට විරුද්ධයි.උන් පාර්ලිමේන්තුවට හරි පලාත් සභාවටට හරි යවන්නෙ හොඳම මනාප ගන්නෙකා නෙවෙයි පක්ශෙන් කියන එකාව. ඒක නිසා එකෙක්ට වත් මනාප අංක පෝස්ටර් වල දාන්නෙපා කියල තියෙන්නෙ. උන් ඉතිහාසෙ එක පාරයි අංක දැම්මෙ 2004 පාර්ලිමෙන්තු මැතිවර්නෙදි සන්ධානෙන් ඉල්ලද්දී. 43න් දෙනෙක් ඉල්ලල 41ක් දෙනෙක් පාර්ලිමෙන්තුවට තේරුනා ඒකෙනුත් 2ක් දුන්න චන්ද්රිකාට උන්ට එපා එච්චර කියලා. ඒ පාර හැම දිස්ත්රික්කෙම වගේ වැඩිම මනාප ගත්තෙ ජෙප්පෙක්.ඇයි ප්රසිද්ධ කරන්නේ නැත්තේ?![]()
මෙහෙම කේස් වලට හොටු කදුළු ඡන්ද දෙන එක නම් අමු ම අමු ගොං කමක් බං![]()

අන්න ඒවා තමයි නියම ප්රතිපත්තිපක්ශෙ ප්රතිපත්ති වලට විරුද්ධයි.උන් පාර්ලිමේන්තුවට හරි පලාත් සභාවටට හරි යවන්නෙ හොඳම මනාප ගන්නෙකා නෙවෙයි පක්ශෙන් කියන එකාව. ඒක නිසා එකෙක්ට වත් මනාප අංක පෝස්ටර් වල දාන්නෙපා කියල තියෙන්නෙ. උන් ඉතිහාසෙ එක පාරයි අංක දැම්මෙ 2004 පාර්ලිමෙන්තු මැතිවර්නෙදි සන්ධානෙන් ඉල්ලද්දී. 43න් දෙනෙක් ඉල්ලල 41ක් දෙනෙක් පාර්ලිමෙන්තුවට තේරුනා ඒකෙනුත් 2ක් දුන්න චන්ද්රිකාට උන්ට එපා එච්චර කියලා. ඒ පාර හැම දිස්ත්රික්කෙම වගේ වැඩිම මනාප ගත්තෙ ජෙප්පෙක්.

උන් ගොන්නු වගේ කැම්පස් වල කරන එව්ව නිසා තමයි උන්ට තරුන චන්ද ගොඩක් අඩු වෙන්නෙ. මගේ යාලුවො ඉස්සර ගොඩක් හිටිය ජෙප්පොන්ට චන්දෙ දෙන්න ඒත් කැම්පස් ගියාට පස්සෙ උන්ට ජෙප්පො එපාම උනා උන් කරන එව්ව දැකල.அமைதி;16459731 said:අන්න ඒවා තමයි නියම ප්රතිපත්ති![]()