කොලඹ_සිංහල_ජනගහනය_තුනට_බැහැල
කොලඹ සිංහල ජනගහනය තුනට බැහැල - එක මුස්ලිම් දෙක දෙමල
අලුත්ම ජන සංගණන වාර්තා අනුව කොළඹ වෙසෙන සිංහල ජනගහනය මුස්ලිම් දෙමල ජනගහනයටත් වැඩ අඩුවී තෙවෙනි තැනට පතිවී ඇතැයි වාර්තා වෙනවා. කොලඹ ප්රදේශයේ සිංහල ජනගහනය 1971 දී 50% ක් වුවද 2012 පුර්ව සංගණන තොරතුරු අනුව 24% දක්වා පහල බැස තිබෙන බව ජනලේඛන දෙපාර්තමේන්තුව දන්වනවා. කොලබ දෙමල ප්රතිශතය 33% ක් වන අතර මුස්ලිම් ජනගහනය 40% ක් බවද පැවසෙනවා.
1971 දී කොලඹ මුස්ලිම් ජනගහනය 19% ක් වූ බවත් එය 2012 දී 40% දක්වා වර්ධනය වී ඇති බවත් කියවෙනවා. 1971 දී දෙමල ප්රතිශතය 24.5 ක් වූ අතර එය අද 33% කි. 2012 දී කොලඹ වෙසෙන සිංහලයන් ප්රමාණය 79468 ක් වන අතර දෙමල ජනගහනය 106325 කි. මුස්ලිම් ජනගහනය 126345කි.

gossiplankanews

Last edited: