කොල්ලකරුවෝ......

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    niyama tread ekak........ godak details denagatta.... rep ekak dennama wenawane mechchara mahansi unata......... :)
    බෝහෝම ස්තුතියි !
    යාලුවා!
    11.gif
    ​
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    ම්ම්....... මමත් හිතනවා එහේම.....:yes::yes::yes:
    ඒත් සෝමාලි‍යාවේ තෙල් හරි වැදගත්‍ දෙයක් නැති නිසා කවුරුවත් මැදිහත් වෙන්නේ නැති ව‍ගේ මචං!
    ​

    තෙල් නෑ.. ඒත් අප්‍රිකා රටවල තව වටිනා කොච්චර දේවල් තියෙනවද?? දියමන්ති, ඇත් දල වගේ.... ඒට වඩා මෙහෙම දේකින්ම කොච්චර හොයන්න පුලුවන්ද??:) උන්ගෙ ආණ්ඩුවෙන්ම බැක් එකක් ඇති... රටට විදේශ විනිමය එනවනෙ...:P
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    තෙල් නෑ.. ඒත් අප්‍රිකා රටවල තව වටිනා කොච්චර දේවල් තියෙනවද?? දියමන්ති, ඇත් දල වගේ.... ඒට වඩා මෙහෙම දේකින්ම කොච්චර හොයන්න පුලුවන්ද??:) උන්ගෙ ආණ්ඩුවෙන්ම බැක් එකක් ඇති... රටට විදේශ විනිමය එනවනෙ...:P

    සෝමාලියාවේ ආණ්ඩුවක් නැ බන් .....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ....මේ රටවල වටිනාකමක් නැති හින්දා ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් මුකුත් නොකර ඉන්නවා!:P
    නැතිනම් බඩුම තමා!........:D:D:D

    ​
     
    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    සෝමාලියාවේ ආණ්ඩුවක් නැ බන් .....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ....මේ රටවල වටිනාකමක් නැති හින්දා ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් මුකුත් නොකර ඉන්නවා!:P
    නැතිනම් බඩුම තමා!........:D:D:D

    ​

    ඒ ඉස්සර බන්... 2009දි අලුත් ආණ්ඩුවක් ආවා... Sheikh Shariff ජනාදිපති... USA & UK වලට එච්චර කරදරයක් නෑනෙ බන් උන්ගෙ රටෙන්... මොනාහරි වටිනා දෙයක් ඇති බන්.. ඒකනෙ යුද්දයක් තියෙන්නෙ... Blood Diamond එකේ වගෙ...:D
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ඒ ඉස්සර බන්... 2009දි අලුත් ආණ්ඩුවක් ආවා... Sheikh Shariff ජනාදිපති... USA & UK වලට එච්චර කරදරයක් නෑනෙ බන් උන්ගෙ රටෙන්... මොනාහරි වටිනා දෙයක් ඇති බන්.. ඒකනෙ යුද්දයක් තියෙන්නෙ... Blood Diamond එකේ වගෙ...:D

    Thanks a lot mucha.......
    for Ur info!
    11.gif

    ​