niyama tread ekak........ godak details denagatta.... rep ekak dennama wenawane mechchara mahansi unata.........![]()
බෝහෝම ස්තුතියි !
යාලුවා!
යාලුවා!
niyama tread ekak........ godak details denagatta.... rep ekak dennama wenawane mechchara mahansi unata.........![]()
somaliyawe pirates la wageda malli api
horungeth horu kamba horu 

ම්ම්....... මමත් හිතනවා එහේම.....
ඒත් සෝමාලියාවේ තෙල් හරි වැදගත් දෙයක් නැති නිසා කවුරුවත් මැදිහත් වෙන්නේ නැති වගේ මචං!
උන්ගෙ ආණ්ඩුවෙන්ම බැක් එකක් ඇති... රටට විදේශ විනිමය එනවනෙ...
තෙල් නෑ.. ඒත් අප්‍රිකා රටවල තව වටිනා කොච්චර දේවල් තියෙනවද?? දියමන්ති, ඇත් දල වගේ.... ඒට වඩා මෙහෙම දේකින්ම කොච්චර හොයන්න පුලුවන්ද??උන්ගෙ ආණ්ඩුවෙන්ම බැක් එකක් ඇති... රටට විදේශ විනිමය එනවනෙ...
![]()




එළකිරි මල්ලී
(රෙප් දෙන්න බැහැලු...sorry)
සෝමාලියාවේ ආණ්ඩුවක් නැ බන් .....ඒ නිසා තමයි මෙහෙම වෙන්නේ....මේ රටවල වටිනාකමක් නැති හින්දා ඇමරිකාව බ්‍රිතාන්‍ය වගේ රටවල් මුකුත් නොකර ඉන්නවා!
නැතිනම් බඩුම තමා!........

good post machan
niyamai mcn......
ela post ekaki machan elass
ඒ ඉස්සර බන්... 2009දි අලුත් ආණ්ඩුවක් ආවා... Sheikh Shariff ජනාදිපති... USA & UK වලට එච්චර කරදරයක් නෑනෙ බන් උන්ගෙ රටෙන්... මොනාහරි වටිනා දෙයක් ඇති බන්.. ඒකනෙ යුද්දයක් තියෙන්නෙ... Blood Diamond එකේ වගෙ...![]()