කොල්ලට_වකුගඩුවක් +

sameensilva

Active member
  • May 24, 2011
    536
    179
    43
    මේ ඉන්නේ මල්ෂාන් මල්ලි..
    මෙයාගේ වයස අවු 26
    ඉන්නේ දැරණියගල
    මෙයාගේ වකුගඩු දෙකම අක්‍රියයි ..
    ඒ නිසා ඉතා ඉක්මනින් O Positive හෝ A Positive වකුගඩුවක් ඉතා ඉක්මනින් සොයාගන්න ඕනේ..
    වකුගඩුවක් පරිත්‍යාග කල හැකි අයෙක් ඉන්නවනම් දැන්ම කතා කරන්න..
    0719 609 615



     

    sameensilva

    Active member
  • May 24, 2011
    536
    179
    43
    bump මචන් මමත් A+. ඒත් වකුගඩුවක් පරිත්‍යාග කරන්න තරම් මම හිත දියුණු කරල නෑ බන්. හරිම දුකයි මේව දකිද්දි.
    ow machan..awu 26 e kollata...ikmanata hoyaganna one..
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    12,284
    16,656
    113
    54
    මැදමහනුවර
    ගොඩක් වෙලාව‌ට මන් දැකලා තියනවා වකුගඩු අවශ්‍යවුනාම ඇයි ඒතත්වෙට පත්වුනේ නොකිය පරිත්‍යාගෂීලියෙක්නම් දෙන්න කියනවා. එහෙම වෙන්න හේතුවත් කිව්වනම් අපිහරි පරිස්සම්වෙලා ඉන්නවනෙ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    28,412
    28,139
    113
    Kudu gahala beela pissu natala- den wakugadu hoyanawa. Hari yana ekek niwine- kalu ketha SInhalayek ne.


    uba hithuwada hema ekama uba wage kiyala.
    uba kudu gahala pissu kelina nisa thamai ubala amma ape gedara enne
     

    sameensilva

    Active member
  • May 24, 2011
    536
    179
    43
    ගොඩක් වෙලාව‌ට මන් දැකලා තියනවා වකුගඩු අවශ්‍යවුනාම ඇයි ඒතත්වෙට පත්වුනේ නොකිය පරිත්‍යාගෂීලියෙක්නම් දෙන්න කියනවා. එහෙම වෙන්න හේතුවත් කිව්වනම් අපිහරි පරිස්සම්වෙලා ඉන්නවනෙ
    podi kale kunakatuwek kala....
     

    sameensilva

    Active member
  • May 24, 2011
    536
    179
    43
    mama nam kelaniye... me kolla dennam den kolonnawe ammath ekka rent ekata inne... mage ayya thama vdo eka kale...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    28,412
    28,139
    113
    youtube higannange aluthma trend eka, leddu dala views gannawa.
    kamak ne hoda wenawanam.
    mama hoyala balala help ekak dennam

    aiyata kiyapan ledage deraniyagala details mata denna kiyala