කොල්ලන්ට පමණයි

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
කොල්ලන්ට පමණයි

* කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි.
* තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත.
* කෙල්ලන් තම පෙම්වතා සමඟ ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි.
* කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත.
* කෙල්ලන්ට කොල්ලෙක් ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්.
 
Last edited:

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
* කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි.
* කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි.
* කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට.
* කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී.
* තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි.
 
udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
* කෙල්ලන්ගේ සිතේ ස්වභාවය සැමවිටම වෙනස්වෙන සුලුයි.
* පිළිවෙලකට ඉන්න ප්රිායමනාප කොල්ලන්ට කෙල්ලන් කැමැත්තක් දක්වයි.
* කෙල්ලන්ගේ හිත් කියන්නේ රහස් සාගරයක්. මුලු ජීවිත කාලෙම ඔවුන්ට රහස් හිතේ තබාගෙන ජීවත් විය හැක.
* කෙල්ලෙක්ගෙන් සමාව ගන්න වුනොත් ඇයව මුලින්ම සන්සුන්කර සිටීම වැදගත්. නැතහොත් ඇය කිසිවිටෙකත් ඔබට සමාව නොදෙනු ඇත.
* කෙල්ලන් කොල්ලන්ට වඩා කායිකව දුර්වල නමුත් ඔවුන් ප්‍රශ්න හමුවේදි කොල්ලන්ට වඩා මානසිකව ශක්තිමත්ය.
 
Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka

    meka hari bn....
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි
    :lol::lol:
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    * කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ.
    * කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්ෂාතව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ.
    * කෙල්ලන් සාමාන්යවයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි.
    * කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි.
    ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට.
    * තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    emoticon%20gif%20animated%20smile%20glitter%20117.gif
     
    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    ඕවා ඇත්ත. ඒත් කෙල්ලෝ කැමති දේවල් විතරක් හොයල බලල කරන්න ගියොත් දසසින් භාගයක් ඒකටම වෙන් කරන්න වෙනවා.
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    * කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී.
    * කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප්‍රවණතාවක් ඇත.
    * එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.
    * කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ.
    * තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි.;)
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    * කෙල්ලන් බොහෝවිට කැමතියි සෑමවිටම තමන්ව සිනහා මසු මුහුණින් තබන කොල්ලන්ටයි.
    * තමන් ගැනම පුරසාරම් දොඩවන කොල්ලන්ට කෙල්ලන් පොඩ්ඩක්වත් කැමති නැත.
    * කෙල්ලන් තම පෙම්වතා සමඟ ඕනම රහස් දෙයක් කතා කිරීමට කැමැත්ත දක්වයි.
    * කෙල්ලන්ට තම හැගීම් සඟවාගෙන සිටීමේ හොද හැකියාවක් ඇත.
    * කෙල්ලන්ට කොල්ලෙක් ලස්සනයි යැයි කියනවා තරම් සතුටක් තවත් නැති තරම්.

    * කෙල්ලෙක්ට ලස්සනයි යැයි සැමදාම කීවද ඇය එය අමතක කරයි. නමුත් කැතයි යනුවෙන් එක දවසක් කීවොත් මුලු ජීවිත කාලෙම ඇය එය අමතක නොකරයි.
    * කෙල්ලන් ගන්නා තීරණ සෑමවිටම වෙනස්වෙන සුලුයි.
    * කෙල්ලන් කැමති නෑ තම පෙම්වතා එනතුරු විනාඩි 5ක් වත් බලාසිටීමට.
    * කෙල්ලන් ටෙඩි බෙයාර්ස්ලට ගොඩක් කැමතියි. ඒ වගේම ඔවුන් තම ඇඳ පුරා තබාගෙන සිටී.
    * තමන් යන්න හැරලා විසිල් කරන කොල්ලන්ට කෙල්ලන් කැමති නෑ. එය ඔවුන් දකින්නේ තමන්ට කරපු මදිකමක් ලෙසසි.

    * කෙල්ලන් ඉතා ඉක්මනින් පොඩි දේටත් හඬන පිරිසකි. එමගින් ඔවුන් තම දුක නැති කරගැනීමට සමත් වේ.
    * කෙල්ලන් තම පෙම්වතාගෙන් ආරක්ෂාතව රැකවරණය දැඩිලෙස බලාපොරොත්තු වේ.
    * කෙල්ලන් සාමාන්යවයෙන් කොල්ලන්ට වඩා සැලසුමක් ඇතිව වැඩකරන පිරිසකි.
    * කෙල්ලන් මේකප් භාවිතා කිරීමට මහත් කැමැත්තක් දක්වයි.
    ඒ ඔවුන් තුල තම රූපය පිළිබද ඇති අවිශ්වාසය නිසා නොව ඔවුන් සැමවිටම කැමතියි තම භාහිර පෙනුම ඉස්මතු කර පෙන්වීමට.
    * තමන් සිතින් ආදරය කරන කොල්ලා සමග කතාබහ කිරීමේදි ගොතගැසෙන ස්වභාවයක් කෙල්ලන් තුල පවතී.

    * කෙල්ලන්ගේ ලෝකයේ ඔවුන් ආසකරන බොහෝ කොල්ලන් සිටිය හැක. නමුත් ඔවුන් සැබැවින්ම ආදරය කරන්නේ එක කොල්ලෙකුට පමණී.
    * කොල්ලන්ට වඩා වේගයෙන් කෙල්ලන් වයසට යාමේ ප්‍රවණතාවක් ඇත.
    * එමෙන්ම කොල්ලන්ට වඩා තරබාරු වීමේ වැඩි නැඹුරුවක්ද කෙල්ලන් තුල පවතී.
    * කොල්ලන්ට වඩා ඉතා ඉක්මනින් කෙල්ලන් කනස්සල්ලට හා බියට පත්වේ.
    * තමන්ව පුදුමයට පත්වී සතුටක් ගෙන දෙන දේවල් සිදුවෙනවා දැකීමට කෙල්ලන් මහත් කැමැත්තක් දක්වයි.;)

    උඹ කෙල්ලො ගැන මොකක් හරි course එකක් කලාද බන් :confused::rolleyes::D