කොල්ලන්ට පමණයි

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
* කෙල්ලන් තම ආදර සම්බන්ධය තමන් කියවපු නවකතාවක් හෝ චිත්‍රපටයක සේ සිදුවෙනවා දැකීමට කැමැත්තක් දක්වයි.
* ඔබගේ සමාව ගැනීමේ විලාසය අවංක යැයි ඇයට හැඟුනොත් කෙල්ලන් ඉතා ඉක්මනින් සමාවදෙන සුලුයි.
* තමන් සිතින් ආදරය කරන කොල්ලට වෙන කෙල්ලෙක් ඇතැයි දැනගත් පසු තම හැගීම් යටපත් කරන් සිටීමේ හැකියාවක් කෙල්ලන්ට ඇත.
* කෙල්ලන් තම ශරීරයේ බර ගැන සැළකිල්ලෙන් පසුවෙන පිරිසකි.
* කෙල්ලන් තම පෙම්වතා සමග ප්‍රේමාන්විත වීමට මහත් කැමැත්තක් දක්වයි.
 

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ohmama kellak set kara ganna hati kiypanko i mean kellakga hita kammta ati wena widhata inna ona widh gana