මේ ත්‍රෙඩ් එක 100% ක් ම කොල්ලන්ටය්.....
මේක කෙල්ලන්ට වැඩක් නෑ.

අද මේ කට්ටා,,
කියන්න යන්නෙ සේරම කොල්ලන්ට වුවමනා කරන දෙයක් ගැන.. මේ උපදෙස හැමෝටම වැදගත්..
මේක මගෙ අම්මා මට පොඩි කාලේ ඉදන් කියන දේයක් සමහර විට ඕගොල්ලො මේ ක කරනවත් ඇති.. එ වුනාට හැම තිස්සෙම කරන්නෙ නැතිව ඇති.
මගෙ අම්මා මට ඉස්සර ඉදම්ම කියන්නෙ..,,,
'''පුතේ චූ කලාට පස්සේ චූ නැට්ට පස්සට ඇදලා හොදන්න නැත්තම් ගදය්''
කියනවා. මම මොනව උනත් අ__ පාරක් ගැහුවට පස්සෙ නම් මතක ඇතිව හොදනවා..

උබලත් චූ කලාට පස්සේ මල්ලිව පස්සට ඇදලා හොද වතුර පාරක් ගහපලා..

මේක කෙල්ලන්ට වැඩක් නෑ.

අද මේ කට්ටා,,
කියන්න යන්නෙ සේරම කොල්ලන්ට වුවමනා කරන දෙයක් ගැන.. මේ උපදෙස හැමෝටම වැදගත්..

මේක මගෙ අම්මා මට පොඩි කාලේ ඉදන් කියන දේයක් සමහර විට ඕගොල්ලො මේ ක කරනවත් ඇති.. එ වුනාට හැම තිස්සෙම කරන්නෙ නැතිව ඇති.

මගෙ අම්මා මට ඉස්සර ඉදම්ම කියන්නෙ..,,, '''පුතේ චූ කලාට පස්සේ චූ නැට්ට පස්සට ඇදලා හොදන්න නැත්තම් ගදය්''