කොල්ලනි! කන්‍යාවක් ඕනමද​

professor

Member
Apr 23, 2012
360
38
0
lab එකේ
එකිනෙකාට ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් ළඟ කිසිම රහසක් තියෙන්න බැහැ..:no:
කෙල්ල පෙට්ටිය කඩා ගත්තනම් ඒක මුලින්ම කොල්ලට කියන්න ඕන..:yes:
බඳින දවසේ ඇඳේදි නෙවේ ,කලින්ම කියන්න ඕන.:oo:
මොකද නැත්තම් ඒක කෙල්ලගේ වංචාව..:yes:.
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    how pathetic! These lame buggas masturbate day and night thinking of the legs n cleavage they see. They dream of having sex with the aunty next door. They peep at bathing women and steal underwear to jerk off.

    After doing all this, they want to marry a virgin to see blood on their wedding night. Just grow a pair guys. If you wanna see blood, cut yourself.

    The sexual organs don't wear off due to use, you know. If they did, they'd have worn to nothing long ago with all the jerking off these losers do, thinking of the panties next door.

    It's stupid to want a virgin. But I can get it if a person who has never even had the urge to have sex wanted such a partner. What I can't get is how all these sex addicted maniacs who comment 'patta gala' on girls wearing shorts, want pure untouched virgins.

    No, I don't think it's a requirement that my girl is a virgin. I just want to have a good relationship with a woman who suits me and loves me. And my parents aren't shameless and barbaric to even think of checking anyone's bedsheets and sex life.

    Reply quoted from:
    http://www.elakiri.com/forum/showpost.php?p=12658201&postcount=760
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    යට ගිය අතීතයෙන් වැඩක් නැහැ. ඒත් අනාගතය සතුතින් සිටින්න. කාන්‍යාභාවය ගැන නොසලකන්න. :D:D:D
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    හ්ම්ම්ම්ම්ම් කෙල්ල බදින්න කලින් කිව්වේ නැත්නම් එතන කොස්සක් තියනවා ?
    කලින් කියන එක කෙල්ලගේ යුතුකම.., එසේ නැතිනම් එතන වැරද්දක් තියනව.
    කෙල්ල කලින් කියල තියනවනම් එතනදී අපි සදරනව හිතන්න ඕනේ නේද?
     
    Last edited:

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    Hariyata harii!

    එකිනෙකාට ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් ළඟ කිසිම රහසක් තියෙන්න බැහැ..:no:
    කෙල්ල පෙට්ටිය කඩා ගත්තනම් ඒක මුලින්ම කොල්ලට කියන්න ඕන..:yes:
    බඳින දවසේ ඇඳේදි නෙවේ ,කලින්ම කියන්න ඕන.:oo:
    මොකද නැත්තම් ඒක කෙල්ලගේ වංචාව..:yes:.
    :yes::yes:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අද කාලේ යල්පැනගිය අදහස් තියෙන කොල්ලෝ පස්සේ කවුරුත් එයි කියලා හිතන්න එපා ,අනෙක් එක දැන් ඉස්සර වගේ නෙවෙයි කොල්ලන්ට වැඩියේ කාන්තාවන්ට තියෙනවා අධ්‍යාපනික සුදුසුකම් ඒ වගේම හොද රැකියාවකුත් තියෙනවා (2010 ඉදලා තියෙන විශ්ව විද්‍යාල වල Student Enrollment Statistics බලන්න) ඉතින් එක කොල්ලෙක් දාලා ගියා කියලා ඒක ප්‍රශ්ණයක් නෑ, මොකද අතීතයේ වගේ නෙවෙයි තමන්ට කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉදිමේ ශක්තියක් (ආර්ථික සහා සමාජීය) බහුතර නූතන කාන්තාවට තියෙනවා ඉස්සර වගේ පිරිමියෙක් ඇගේ එල්ලිලා යැපෙන්න බලාගෙන ඉන්නෙ නෑ, මම දැක්කා ආරක්ෂාව නැති වෙනවා නේ කියලා කවුද කියලා තිබ්බා ඒකත් වැරදියි අද පිරිමින්ට වඩා කාන්තාවට ආරක්ෂාව මේ සමාජයේ තියෙනවා ඒ වගේම නීතිත් තදයි(මම ලිපියක් දාලා තිබ්බා "හමුදා සෙබළෙක්" ව තවත් ඉහළ නිළධාරියෙක් rape කරලා මරල දාපු එක ගැන, මේක ඒ තරමට මිනිස්සු ගනන් ගත්තෙත් නෑ, මොකද පිරිමියෙක් නිසා ඒ වගේම තමයි මේකට දඩුවම් හමබ් වලත් නෑ අදාළ උසස් නිළධාරියාට මේ තත්වය ලෝකයේ හැම තැනම මෙහෙමයි ඇමරිකාවේ කාන්තාවන්ට වැඩියේ පිරිමින් දූෂණය වීම් වලට ලක්වෙනවා) ඉතින් පිරිමියෙක් මේ වගේ යල්ගිය ගිය දේවල් බලමින් තමන්ගේ බිරිදව,පෙම්වතියව දාලා ගියොත් ඒකේ පාඩුව ඒ මනුෂ්‍යයාටම තමයි මොකද , අද කාලේ නූතන කාන්තාවට තමන්ගේ පෙනුම අනුව ඕනෙම යහපත් ගතිගුණ තියෙන පිරිමියෙක්ව තමන්ට ආකර්ෂනය කරගන්න පුලුවන් නිසා, ජනගහනය වැඩියි ඕන ඒක නිසා සම්භාවිතාව වැඩියි. ඒක නිසා තමන් කාන්තාව දුර්වල චරිතයක් කියලා හිතලා, අඩුපාඩු බලලා දෙකේ කොළයට දාලා පස්සේ විසි කරනවා නම් තමන්ට වෙන්නේ ගෙදරටම වෙලා නාකි වෙන්නයි නැත්නම් සම්ප්‍රදායික යල් පැනගිය අදහස් තියෙන ඒ වගේම මෝඩ ගෑණියෙක්ව බදින්නයි..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    හරියට ලව් කරල කෙල්ලෙක් බැදපන්, එතකොට හරි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    oya keduna ewa nokeduna ewa ane manda..

    samaharunta upathinna enne nelu oya kanya patalayda mokadda eka...
    kellawa ashraya karala kella kocchara attha kiyana kenekda kiyala hoyana eka kollage wedak. nethuwa mama nam hithanne keduna nokeduna dewal walin nam thereumak ne....

    kage hari hithe tiyenawa nam keddicha nethi kellekmai one kiyala. kohoma hari hoyala ehema ekekwa bepan. nettham umbata hemathissema oka matak wei...
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම බඳින ගෑණු ළමයා ඊට කලින් සංසර්ගයේ යෙදී තිබීම මට නං අවුලක් නෑ. (කලින් ආදර සම්භන්ධයකදී නං තමයි හැබැයි. වේසකමේ ගිහින් කඩා ගත්තනං කැමති නෑ) මට වැදගත් වෙන්නේ ඒ ළමයා මට ආදරේද කියන කාරණය. ඒත් එක්ක මම බලාපොරොත්තු වෙනවා කසාද රාත්‍රියට කලින් මාත් එක්ක ඔය ගැන කෙලින් කතා කරයි කියලත්.
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    අද කාලේ යල්පැනගිය අදහස් තියෙන කොල්ලෝ පස්සේ කවුරුත් එයි කියලා හිතන්න එපා ,අනෙක් එක දැන් ඉස්සර වගේ නෙවෙයි කොල්ලන්ට වැඩියේ කාන්තාවන්ට තියෙනවා අධ්‍යාපනික සුදුසුකම් ඒ වගේම හොද රැකියාවකුත් තියෙනවා (2010 ඉදලා තියෙන විශ්ව විද්‍යාල වල Student Enrollment Statistics බලන්න) ඉතින් එක කොල්ලෙක් දාලා ගියා කියලා ඒක ප්‍රශ්ණයක් නෑ, මොකද අතීතයේ වගේ නෙවෙයි තමන්ට කකුල් දෙකෙන් කෙලින් හිටගෙන ඉදිමේ ශක්තියක් (ආර්ථික සහා සමාජීය) බහුතර නූතන කාන්තාවට තියෙනවා ඉස්සර වගේ පිරිමියෙක් ඇගේ එල්ලිලා යැපෙන්න බලාගෙන ඉන්නෙ නෑ, මම දැක්කා ආරක්ෂාව නැති වෙනවා නේ කියලා කවුද කියලා තිබ්බා ඒකත් වැරදියි අද පිරිමින්ට වඩා කාන්තාවට ආරක්ෂාව මේ සමාජයේ තියෙනවා ඒ වගේම නීතිත් තදයි(මම ලිපියක් දාලා තිබ්බා "හමුදා සෙබළෙක්" ව තවත් ඉහළ නිළධාරියෙක් rape කරලා මරල දාපු එක ගැන, මේක ඒ තරමට මිනිස්සු ගනන් ගත්තෙත් නෑ, මොකද පිරිමියෙක් නිසා ඒ වගේම තමයි මේකට දඩුවම් හමබ් වලත් නෑ අදාළ උසස් නිළධාරියාට මේ තත්වය ලෝකයේ හැම තැනම මෙහෙමයි ඇමරිකාවේ කාන්තාවන්ට වැඩියේ පිරිමින් දූෂණය වීම් වලට ලක්වෙනවා) ඉතින් පිරිමියෙක් මේ වගේ යල්ගිය ගිය දේවල් බලමින් තමන්ගේ බිරිදව,පෙම්වතියව දාලා ගියොත් ඒකේ පාඩුව ඒ මනුෂ්‍යයාටම තමයි මොකද , අද කාලේ නූතන කාන්තාවට තමන්ගේ පෙනුම අනුව ඕනෙම යහපත් ගතිගුණ තියෙන පිරිමියෙක්ව තමන්ට ආකර්ෂනය කරගන්න පුලුවන් නිසා, ජනගහනය වැඩියි ඕන ඒක නිසා සම්භාවිතාව වැඩියි. ඒක නිසා තමන් කාන්තාව දුර්වල චරිතයක් කියලා හිතලා, අඩුපාඩු බලලා දෙකේ කොළයට දාලා පස්සේ විසි කරනවා නම් තමන්ට වෙන්නේ ගෙදරටම වෙලා නාකි වෙන්නයි නැත්නම් සම්ප්‍රදායික යල් පැනගිය අදහස් තියෙන ඒ වගේම මෝඩ ගෑණියෙක්ව බදින්නයි..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මට ඔනා නෑ:no:.සිරාම කියන්නේ.උබේ රෙප් බලාගෙන නෙවෙයි:frown:.කෙල්ල මොන බඩුවක් උනත් කමක් නෑ:dull:.ඒත් ඒ ඉස්සර නාඩගම් මම එක්ක ආවට පස්සෙ බෑ:yes:.කන්‍යාවක් කියන දේ මම එච්චර හිතන්නෙ නෑ.;)මොනවා හරි හේතුවක් (වේ*කමේ ගිහින් නැති අය.) තියෙන්නෙම ඔනා ඒ විදිහට වෙන්න:yes:.එක්කො අසරණකමක් වගේ දේවල්:dull:.මට කියන්න බෑ මම ගන්න කෙල්ල වේ*කමේ ගිහින් නෑ කියලා:rolleyes:.ඒත් මට ඔනා ජීවිතේ ඉස්සරහට සතුටින් ජීවත් වෙන්න:love:.මම එක්ක ජීවත් වෙන කාලේ ඒ පරණ සිදුවීම මගෙ කනට ඇහෙන්න කියන්නත් බෑ:frown:.ඒ කියන්නෙ මම එක්ක ආවා කියන්නේ ඒ කෙල්ල අළුත් ජීවිතයක් පටන් ගන්න ඔනා කියන එක:love::love::yes:
    I agreee
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    හ්ම්ම්ම්ම්ම් කෙල්ල බදින්න කලින් කිව්වේ නැත්නම් එතන කොස්සක් තියනවා ?
    කලින් කියන එක කෙල්ලගේ යුතුකම.., එසේ නැතිනම් එතන වැරද්දක් තියනව.
    කෙල්ල කලින් කියල තියනවනම් එතනදී අපි සදරනව හිතන්න ඕනේ නේද?

    එකිනෙකාට ඇත්තටම ආදරේ කරන දෙන්නෙක් ළඟ කිසිම රහසක් තියෙන්න බැහැ..:no:
    කෙල්ල පෙට්ටිය කඩා ගත්තනම් ඒක මුලින්ම කොල්ලට කියන්න ඕන..:yes:
    බඳින දවසේ ඇඳේදි නෙවේ ,කලින්ම කියන්න ඕන.:oo:
    මොකද නැත්තම් ඒක කෙල්ලගේ වංචාව..:yes:.

    :yes::yes:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    mata nam ow mukuth adala ne ..ashraya karala thama badinne..yalu wunath hoyala dunnath..mn adaren hodata beta kala thiyenawa.mn hoyanne mata adare karana mata boru nokarana awanka.mage ammata salakagena adaren inna kellekta..mage mathe kello wiswasa karanna amarui..e kiyanne okkoma wesiyo kiyala newei..eyala gena balaporoththu thiyaganna be.kello godak wasi peththata adenawa..
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේක දැක්කම මතක් උනේ,,
    එකෙක් ඇහුවලු තව එකෙක් ගෙන් ''බැදලා පලවෙනි දවසේ එකතු උනාම කන්‍යා භාවය ඔප්පු නොවුනොත් මොකද කරන්නේ'' කියලා
    අරූ ගත් කටටම කිව්වලු ''දෙවෙනි දවසෙත් ට්‍රයි කරනවා'' කියලා