කිවුව වගේ මතකයි....හරියටම මෙවුව එකක් නෑ බන්..![]()
උඹේ මෙව්වා එක හම්බුනොත් මට කියපන්කො.

කිවුව වගේ මතකයි....හරියටම මෙවුව එකක් නෑ බන්..![]()

අඩෝ මෙහෙම වෙන්න දෙන්න බෑ ඩෝ..අපේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුල භෞමික අකණ්ඩතාවය තුලින් පැන නගින පුරුෂාධිපත්‍යය සහිත අහවල් එක ගෝලීයකරණය වීම නිසා මේ වගේ අධෝමුඛ තත්වයක් ඇතිවී තිබෙන්නේ. අපි අපේ මෙවුව එක තවත් ශක්තිමත් කරගෙන අහවල් එක ඉදිරිය දමා නැගිසිටිය යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ අරක මෙවුව වීම තුල, අහවල් එකේ ඉදිරි පැවැත්ම පිලිබඳ ගැටළුවක් පැන නගින බව මට වැටහේ. තවද මෙම රට තුල අරක කෙලින් තබාගෙන මෙවුව එකෙන් යුතුව ජිවත් වීම පිළිබඳවද දෙවරක් සිතා බැලීමට සිදුවනු ඇත. (වචන බර වැඩිද මන්ද)
![]()

therena sinhalen saralawa dapanko ban