කොල්ලනේ උදව්වක්..
මගේ දුකට සැපට දෙකටම ඇත්තටම එලකිරිය තමා ඉන්නේ..ඒ කියන්නේ උබලා,,
මචෝ මම probux clickscence වලින් එකතු කරන සල්ලි මගේ paypal එකට දාන්න පුලුවන්ද බන්??????
මම paypal එක හදනකොට srilanka කියල තම රට දැම්මේ...
උබලා EK එකේ නිතරම මැලේසියා රෙද්දක් ගැන කතා වෙන නිසා මට අවුල්...