කොල්ලනේ උදව් - VLC Player
VLC එකෙන් ෆිල්ම් බලනකොට අපි බ්‍රයිට්නස් එක වැඩි කරල හදාගන්නවනෙ..
මේක mkv file එකක්, එහෙම බ්‍රයිට්නස් වෙනස් කරන්ඩ බෑනෙ
Image Ajust කියන පොඩි කොටුවෙ චෙක් මාක් එකත් නෑ..

Potplayer එක දාගනිං 

මේක එහෙම නෑ 